මැද පෙරදිග යුධ උණුසුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළදපළේ බොරතෙල් මිලද සියයට 03 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.56 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 69.83ක් ලෙසයි.

source :- https://tinyurl.com/543ny7f3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here