මේ වසරේ අගෝස්තු මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.22 දක්වා, සියයට 9.5කින් ඉහළ ගොස් තිබෙනවා.

එය මෙම වසරේ මාසිකව වාර්තා වූ ඉහළම අගය බවයි මහ බැංකුව සදහන් කළේ.

එමෙන්ම, මේ වසරේ අගෝස්තු මාසයේ සේවක ප්‍රේෂණ ප්‍රමාණයද ඩොලර් මිලියන 577 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මීට අමතරව අගෝස්තු මාසයේ වෙළද ශේෂය ඩොලර් මිලියන සෘණ 430ක් වී ඇති බවයි මහ බැංකුව සදහන් කළේ.

source :- https://tinyurl.com/wmhr9h7u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here