ඉදිරියේදී පොල් මිල අඩුවෙ
රට තුළ පවතින පොල් හිඟයට පිළියම් ලෙස තවත් සති 2කින් පමණ පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජය අපේක්ෂා කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසනවා.
හිරු බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
ඒ අනුව මේ...
වී සහතික මිලේ ප්‍රමාදයට හේතුව
රජය වී සදහා සහතික මිලක් නියම නොකරන්නේ, සහල් පාලන මිල ඉහළ යනු ඇතැයි බියෙන් බව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ.බී ගුණරත්න ප්‍රකාශ කළා.
මේ දිනවල වී මහකන්නයේ වී අස්වැන්නෙන් සියයට 35 ක් කපා අවසන් පසුබමික රජය වී වලට සහතික මිලක් ලබා...
වසර 20 කට පසු මරණ දඬුවම හිමි වූ බදුල්ලේ ඝාතනය
බදුල්ල - ඌව පරණගම ගලහගමදී සිදු වූ ඝාතනයකට වසර 20 කට පසු විත්තිකරුවන් 11 දෙනෙකුට මරණ දඩුවම් හිමිව තිබෙනවා.
2004 වසරේ මැයි මාසයේ සිදුවූ මෙම ඝාතනයේ නඩු තීන්දුව අද (31) බදුල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කළා.
එවක 23 හැවිරිදි තරුණයෙකු ඝාතනයට ලක්ව...
යථා තත්ත්වයට පත් වූ උඩරට දුම්රිය
අවහිරව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
අද පෙරවරුවේ කොටගල සහ තලවාකැලේ අතර මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනට බාධා එල්ල වී තිබූණා.
මේ හේතුවෙන් එම මාර්ගයේ සියළු දුම්රිය ප්‍රමාද වී...
නව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්වූ කරන්නාගොඩගේ නඩුව
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...
පස් කඳු කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා
අද උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සහ තලවාකැලේ අතර දුම්රිය අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ නියමිත සියළු දුම්රියන් ප්‍රමාද විය හැකි බවයි වාර්තා වන්නේ.
මේ වන විට...
රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හේතුවෙන් අත්හිටවූ කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට එක් කෙරෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ මෙම දුම්රිය යළි ධාවනයට එක්කෙරෙන්නේ වසර දෙකකට පමණ පසුව බවයි.
source :- https://tinyurl.com/bdfwtne7
කෝටි දහසේ පිරමීඩ් වංචාව
කුරුණෑගල ප්‍රදේශයේ නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කරුවන් විශාල සංඛ්‍යාවකගෙන් රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම සමාගමේ අධ්‍යක්ෂකවරයාට සහ ඔහුගේ බිරිඳට ඇප ලබාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා...
සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි
මෙම මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව ජනවාරි පළමු වනදා සිට 26 වනදා දක්වා සංචාරකයින් 212,838 දෙනෙකු පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙය ඉහළ...
දත්ත පද්ධති ඩිජිටල්කරණයට අවධානය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය යන දෙකෙහි පද්ධති, ඩිජිටල්කරණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
එහිදී වෛද්‍ය සහතික නිකුත් කරන කඩදාසි ඇතුලු වියදම් සැලකීමේදී රජයට රුපියල් කෝටි 05ක පමණ මුදලක් ඉතිරිවනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
ප්‍රවාහන...














