රන්කැටියාගේ සමීපතමයෙකු අත්අඩංගුවට
යුද හමුදාවට හා පොලිසියට අයත් නිල ඇඳුම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පාතාල කල්ලි සාමාජිකයෙකු වන 'රන්කැටියා' යන අයගේ සමීපතමයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහබාගේ පොලිසිය සමත්ව තිබෙනවා.
එහිදී පොලිසිය ලැබුණු තොරතුරක් මත ඇලපිටිවල, මඟුල්පොකුණ හා හොරපේ යන ප්‍රදේශවල සිදුකළ...
ලෝක තෙත් බිම් දිනය අද
ලෝක තෙත් බිම් දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව, “අනාගතය උදෙසා තෙත්බිම් සුරකිමු” යන්නයි.
1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹ තිබූ අතර, ශ්‍රී ලංකාව ඊට අත්සන් තැබුවේ 1991 වසරේදීයි.
සැලසුමකින් තොරව සිදු...
වනඅලි ගැටළුවට නව තාක්ෂණයෙන් යුතු විදුලි වැටක්
වනඅලි ගැටළුවට විසඳුමක් ලෙස නව තාක්ෂණයෙන් යුතු විදුලි වැටක්, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් හදුන්වා දී තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වනඅලි ගැටළුව හමුවේ වැඩි වශයෙන් වගා හානි වාර්තා වන අතර මිනිස් ජීවිතවලට ද එල්ල වී ඇත්තේ දැඩි...
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව යළි පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76. 76ක් ලෙස සටහන් වූ අතර, එය 0.14%ක අඩුවීමක්.
එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල රුපියල් 72. 53 කින් පහළ ගොස්...
දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක්
දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02)දිනසිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් පවසනවා.
මඩකලපුව, අම්පාර සහ මුලතිව්දිස්ත්‍රික්කවලවැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ...
තටාකයකට වැටී පුද්ගලයෙකු මියයයි
කොළඹ වරාය පරිශ්‍රයේ ඩොක්යාඩ් ආයතනයේ සේවය කළ පුද්ගලයෙකු ඊයේ (31) නැව් අළුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී ඇති අතර කිමිඳුම්කරුවන් විසින් ඔහු ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට වෙරළබඩ පොලිසිය සඳහන් කරනවා.
මෙසේ...
දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට දිනයේ සිට (02) බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස්...
උතුරු පළාත් වාර විභාගය නැවතත් පැවැත්වීමට සූදානම්
ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් කල් දැමූ 2024 උතුරු මැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාගය යළිත් පොලිස් ආරක්ෂාව යටතේ පෙබරවාරි තුන්වන දින නැවත පැවැත්වීමට කටයුතු කරන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.
2024 වර්ෂයේ උතුරුමැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාග ප්‍රශ්න පත්තර...
විදුලි බල මණ්ඩලය විකිණීමට කටයුතු නොකරයි
විදුලි බල මණ්ඩලය හෝ එහි ආයතන විකිණීමට කිසිලෙසකින්වත් කටයුතු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු නිළධාරීන් සහ සේවකයින් හමු වී මේ බව ප්‍රකාශ කර තිබුණා.
ප්‍රතිව්‍යුහගතකරණය හරහා සිදු කරන්නේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය...
සුපර් ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
යාවත්කාලීන කිරීම: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිලට සමගාමීව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර තිබෙනවා.
==========
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
මිල සංශෝධනයක්...














