පුද්ගලයෙකු දුරකථන කුලුණකින් ඇද වැටී ජීවිතක්ෂයට
වවුනියාව, මහරම්බකුලම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුලුණකින් ඇද වැටී පුද්ගලයෙකු ඊයේ (02) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සුදේශ් චතුරංග නමැති නිකවැරටිය, මහගරිල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.
එම දුරකථන සමාගමේ සේවකයෙකු වන ඔහු මෙම දුරකථන කුළුණෙහි...
අධිකරණයෙන් නියෝගයක් දුන් සබරගමුව මහ සමන් දේවාලය
සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
එමෙන්ම ලබන 11 වනදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක...
අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයට සැකකරුවන් අත්අඩංගුවට
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී ඊයේ (02) පස්වරුවේ සිදුවූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කෙරුණු අතර, පොලිසිය සඳහන් කළේ 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ...
හැරී ජයවර්ධන දිවි සැරිය නිම කරයි
රසිද්ධ කර්මාන්තකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 82ක්.
හැරී ජයවර්ධන හෙවත් දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන 1942 අගෝස්තු 17වන දින උපත ලබා තිබෙනවා.
ෆෝබ්ස් සඟරාව ඔහුව ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස ලැයිස්තුගත කරනු...
යතුරුපැදි රේස් පැදපු පිරිසක් අත්අඩංගුවට
දෙහිවල සිට වැල්ලවත්ත දෙසට මුහුදුබඩ මාර්ගයේ තරගයට යතුරුපැදි ධාවනයේ නිරත වූ අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි 10 ක් සමග පුද්ගලයින් දස දෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසනවා.
එහිදී සෑම දිනකම අලුයම 2.30 ත් 4.30 ත් අතර වාහන...
හෙට දිනයේ සියලුම සුරාසැල් වැසෙයි
77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙටට යෙදී තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ සියලුම සුරාසැල් වසා තැබෙන බවයි වාර්තා වෙන්නේ,
එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට මුද්‍රා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියේ.
මේ අතර ”ජාතික...
දැඩි අපහසුතාවයට පත්වූ කැරට් ගොවීන්
බදුල්ල - වියලුව සහ තවත් ප්‍රදේශ කිහිපයක වගා කරන ලද කැරට් අස්වැන්න අලෙවිකරගත නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
පසුගිය දින කිහිපය තුළදීම වෙලදපොලට රැගෙන ආ කැරට් තොග විකුණාගත නොහැකිව තමන් අපහසුතා රැසකට මුහුණ දුන් බවයි ගොවීන් කියා සිටියේ.
කෙසේ වෙතත්,...
සුළං බලාගාරයක තට්ටක් කඩාවැටී නිවාසවලට හානි
සුළං විදුලි උත්පාදන කුලුනක තට්ටක් කඩාවැටීමෙන් කල්පිටිය - කන්දකුලිය කුඩාව පාර ප්‍රදේශයේ නිවාස තුනකට හානි සිදුව තිබෙනවා.
පුද්ගලික විදුලි නිෂ්පාදන සමාගමට අයත් සුළං විදුලි කුලුනක තට්ටක් කඩා වැටීමෙනුයි ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ.
තට්ට කඩාවැටීමෙන් එක් නිවසක් සම්පුර්ණයෙන් විනාශ වී...
නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් මියයයි
කොල්ලුපිටිය ආර් ඒ ද මැල් මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, එංගලන්ත ජාතික කාන්තාවක් මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
ඇය සමග...
වාර්ෂිකව මෙරටින් ලාදුරු රෝගීන් 1500
වාර්ෂිකව මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් 2000 ක් අතර ප්‍රමාණයක් වාර්තා වන බව ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය පවසනවා.
ඒ අනුව, රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර ඇති බවයි ලාදුරු මර්දන ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත සඳහන් කළේ.
source :- https://tinyurl.com/42j625bk














