
අවහිරව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
අද පෙරවරුවේ කොටගල සහ තලවාකැලේ අතර මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනට බාධා එල්ල වී තිබූණා.
මේ හේතුවෙන් එම මාර්ගයේ සියළු දුම්රිය ප්‍රමාද වී ධාවනය වු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

source :- https://tinyurl.com/46mfpshj







