Thursday, April 23, 2026

දේශීය පුවත්

සහල් මිල දෙගුණයකින් ඉහළට

වී මිලට සාපේක්ෂව සහල් මිල දෙගුණයකින් පමණ ඉහළ යන බැවින් ඒ පිළිබදවද රජය අවධානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. මේ අතර පාලන මිල ඉක්මවා සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා...

විදෙස් සංචාරකයින්ටත් ඩිජිටල් හැඳුනුම්පතක්

ඉදිරියේදී මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ටද ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට සැලසුම් කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය පවසනවා. අද (08) කොළඹදී පැවැති බිම්ස්ටෙක් ඩිජිටල් සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසුවේ ඒ හරහා ඔවුන්ට වඩාත් පහසු...

කුණු රට ඉඳි ජාවාරමක්

වී මිලට සාපේක්ෂව සහල් මිල දෙගුණයකින් පමණ ඉහළ යන බැවින් ඒ පිළිබදවද රජය අවධානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. මේ අතර පාලන මිල ඉක්මවා සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා...

ජල ගාස්තු අඩු කිරීමේ තීරණය තව සති දෙකකින්

ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ අවසන් තීරණය ඉදිරි සති දෙක තුල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ එහි අවසන් තීරණය ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශ කරන බවයි. විදුලි බිල 20% කින් අඩු කිරීමත් සමඟ ජල ගාස්තු අඩු...

පළමු ආනයනික වාහන මේ මස 25 සහ 27 අතර

මේ මස 25 සහ 27 අතර කාලයේදී නව වාහන රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ, ලබන මාර්තු මස මැදවන විට සියලුම වාහන දිවයිනට ගෙන්වන බවයි. එහිදී ඔහු මෙසේද පැවසුවා, ''පසුගිය...

පාපන්දු සාමාජිකත්වය අහිමි වූ පාකිස්ථානය

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, පාකිස්ථාන පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්ථාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවයි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් වසර 8ක් තුළ පාකිස්ථානයට ජාත්‍යන්තර පාපන්දු...

විදුලි බල පනත සංශෝධනයට අදහස් ලබාගැනීමේ කාලය දීර්ඝ කෙරේ

යෝජිත විදුලි බල පනත සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනීමේ කාලය ලබන 14 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ඊය අදාළ ලිඛිත අදහස් එදින හෝ ඊට පෙර අංක 437, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටා ඇති බලශක්ති අමාත්‍යංශය වෙත පැමිණ...

යාපනයේ නව පාස්පෝට් කාර්යාලයක්

විදෙස් ගමන් බලපත්‍ර ගැටලු‍ව විසදුම් ලබා ගැනීමේ අරමුණින් යාපනයේ නව ආගමන විගමන කාර්යාලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යංශයේදී ඊයේ පැවති...

රතු වරෙන්තුකරුවන් තිදෙනා පොලිස් ස්ථාන 3කට

ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනා වැඩිදුර විමර්ශන සදහා අදාළ පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා. බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ඇතුළු මෙරට සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ මොවුන් ඩුබායිහි...

ස්ථාන මාරු සිදු වූ පොලිසියේ ඉහළ තනතුරු

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පස්දෙනෙකු ඇතුළු හත්දෙනෙකු සඳහා ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. මෙම ස්ථාන මාරු කිරීම් එළඹෙන 12 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් වයඹ පළාත...
statistics