ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, පාකිස්ථාන පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්ථාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවයි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් වසර 8ක් තුළ පාකිස්ථානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙය බව සදහන්.

source :- https://tinyurl.com/4yf9s9s5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here