මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිත බවයි සඳහන් වනුයේ .
මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටියේ, ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව...
සාත්තු සේවයට මෙරටින් 749ක් පිටත්ව යයි
ඊශ්‍රායල් සාත්තු සේවක ( caregiver ) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා සිටියේ ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන...
ගෙට පැන්න පොලිස් නිලධාරියාව ගස් බඳියි
මැල්සිරිපුර නිවසකට හොර රහසේ ඇතුළු වී සිටියදී නිවෙස් හිමියා විසින් අල්ලා ගස් බැඳ පොලිසියට භාරදුන් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ (05) පියවර ගෙන තිබෙනවා.
රාත්‍රී ජංගම මුර සංචාරක රාජකාරියේ යොදවා සිටි මෙම නිලධාරියා මිතුරෙකු සමඟ...
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් තෑග්ගක්
නව ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලකා ගුවන් හමුදාවට ලබා දී තිබෙනවා.
අමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් මෙසේ ලබා දී තිබෙන බවයි ගුවන් හමුදාව පවසන්නේ.
එම ගුවන් යානය...
සියලුම රථවාහන හිමියන්ට අතිශය වැදගත් දෙයක්..
මූලිකවම වර්තමානයේදි බොහෝමයක් රථ වාහන හිමියන් වන්දි හිමිකම් ලබා ගැනීමට යාමේදී මුහුණ දෙන සුලබ ගැටලුවක් ලෙස රථය නියමිත වෙළෙඳපොළ වටිනාකමට රක්ෂණය වී නොමැති වීම සම්බන්ධයෙන් ගැටලුව පෙන්වාදිය හැකියි.
ඒ අනුව ඔබ කල් බදු ගිවිසුමක් මාර්ගයෙන් මීට වසර පහකට ප්‍රථමයෙන් මිලදීගත්...
දේශබන්දුට එරෙහි අතුරු තහනමට පෙත්සමක්
දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
මෙම...
කඩු කල්ලියක් ගම්මානයකට පනී.
ඊයෙ (05) රාත්‍රියේ යාපනය වඩුකොඩ්ඩෙයි පොලිස් වසමේ නිවසකට තියුණු ආයුධ ගත් කල්ලියක පහරදීමක් හේතුවෙන් එහි නිවැසියන් සහ ගම්වාසීන් පිරිසක් ආරක්ෂාව ඉල්ලා වඩුක්කොඩ්ඩෙයි පොලිස් ස්ථානය අසලට ගොස් තිබෙනවා.
වඩුක්කොඩ්ඩෙයි අදාල නිවසට ඊයේ දින නාදුන පුද්ගලයින් 06 දෙනෙකු පැමිණ නිවැසියන්ට පහරදීම හේතුවෙන්...
ඛනිජ තෙල් සහ විදුලි ගැන හදිසි ගැසට් නිවේදනයක්.
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අත්‍යවශ්‍ය සේවා කර ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා.
දාල සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ(...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා සහ මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා...
අතුරුදහන් වු පාසල් සිසුන් රාගමින් හමුවෙයි
නොර්වුඩ් ප්‍රදේශයෙන් අතුරුදහන් වූ 15 හැවිරිදි පාසල් සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටිය දී පොලිස් භාරයට ගෙන එම සිසුන් සිව්දෙනා රාගම පොලිසිය විසින් දෙමව්පියන් වෙත භාර දීමට කටයුතු කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.
නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ පදිංචිව සිටි...













