නව ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලකා ගුවන් හමුදාවට ලබා දී තිබෙනවා.

අමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් මෙසේ ලබා දී තිබෙන බවයි ගුවන් හමුදාව පවසන්නේ.

එම ගුවන් යානය හෙට (8) වැනිදා සිට ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක්වන බව ගුවන් හමුදාව පවසනවා.

මේ ගුවන් යානය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදී ඇති බවයි ගුවන් හමුදාව පවසන්නේ.

source :- https://shorturl.at/VO83B

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here