අදත් ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරු ම්සහිත...
ශ්‍රී ලංකාවේ දරුවන් අතර මන්දපෝෂණ ඉහළට
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම - වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා...
ඉන්දියන් – ශ්‍රී ලංකා නැව් සේවය දින හතරක් දක්වා ඉහලට
සතියේ දින තුනකට පමණක් සීමා වී තිබූ ඉන්දියාව හා කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන නැව් සේවාව මේ මස 21 වෙනිදා සිට දින හතරක් දක්වා දීර්ඝ කිරීමට ශිවගංගී නැව් සමාගම අද (10) තීරණය කර තිබෙනවා.
මෙම නැව් සේවය, දෙවන අදියරය යටතේ ආරම්හ...
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක්
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.
ඊට කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ කොටුව දුම්රියපොළ අසළ පැවති විරෝධතාවයක් අතරතුරදීයි ඔහු පොලිස් භාරයට ගෙන ඇත්තේ.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම ඇතුලු කරුණු කිහිපයකට එරෙහිවයි මෙම විරෝධතාවය පැවැත්වුණේ.
එම...
බදුල්ල – මහියංගණය මාර්ගයේ වාහන තුනක් ගැටී මාරක අනතුරක්
බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිඳට පිවිසෙන වංගු සහිත ප්‍රදේශයේදී අද (10) මාරක අනතුරක් සිදුව තිබෙනවා.
තිරිංග අක්‍රීය වූ යුධහමුදාව අයත් ප්‍රයිම් මුවර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක හා ත්‍රිරෝදරථයක ගැටීමත් සමග මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ත්‍රිරෝද රථය...
පොහොර උරය දමා තිබූ බිළිදු මල සිරුර
ත්‍රීරෝද රථයක පිටුපස පොහොර උරය දමා තිබූ බිළිදු මල සිරුරක් හමු වී ඇතැයි ආගරපතන පොලිසිය පවසනවා.
ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු නිවාස පේලියක් අසල මෙසේ නවතා තිබූ ත්‍රීරෝද රථයෙන් දැඩි දුගඳක් හැමීම නිසා එම ත්‍රීරෝද රථයේ රියදුරුගේ මව ඒ...
සම්බාහන කතුන්ට හදිකළ කල්ලියක්
කඩුවක් සහිතව සම්බාහන ආයතනයකට ගිය පුද්ගලයන් 6 දෙනෙකු විසින් එහි කාන්තාවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක්කොට තිබෙනවා.
ගම්පහ, බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකින් සිදුවීම වාර්තා වන බවයි යක්කල පොලිසිය පවසන්නේ.
මෙම සම්බාහන ආයතනයේ කාන්තාවන් පස් දෙනෙකු සේවය කර ඇති බවත් සැකකරුවන් ඔවුන් කාමරයක...
බස්නාහිර, සබරගමුව පළාත්වල කාලගුණයේ වෙනසක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී....
වසර 10 කට පස්සේ මහපොළ ශිෂ්‍යත්වය සහ ශිෂ්‍යාධාර ඉහළට
විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යවරයා...














