බදුල්ල – මහියංගණය මාර්ගයේ දුන්හිඳට පිවිසෙන වංගු සහිත ප්‍රදේශයේදී අද (10) මාරක අනතුරක් සිදුව තිබෙනවා.

තිරිංග අක්‍රීය වූ යුධහමුදාව අයත් ප්‍රයිම් මුවර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක හා ත්‍රිරෝදරථයක ගැටීමත් සමග මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රිරෝද රථය ප්‍රයිම් මුවර් රථයට හා පසෙක ඇති ගල් බැම්මට හිර වී ඇති අතර එහිදී ත්‍රිරෝදරථ රියදුරා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

source :- https://tinyurl.com/6n6vs95p

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here