හෙන්රි පේද්‍රිස් ජනපතිට වසර 110කට පසුව සමාව
බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ට වසර 110කට පසු ජනාධිපති සමාව ලබාදී තිබෙනවා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇති බලතල අනුව ඊයේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකින්.
එවක ආණ්ඩුකාර රොබට් චාමර්ස් නිකුත් කළ ප්‍රකාශයක්...
සේවයට වාර්තා නොකරන විදුහල්පතිවරුන්ට හදිසියේම සිදු වූ දේ..
නව සේවා ස්ථානයේ සේවයට වාර්තා නොකරන වයඹ පළාතේ ස්ථාන මාරු ලබා සිටින විදුහල්පතිවරුන් සේවය අතහැර ගියා සේ සලකන ලෙස එම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.කේ.සී. දිසානායක සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
එම ස්ථාන මාරු ක්‍රියාත්මක නොකිරීම මැතිවරණ...
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට තියුණු ආයුධයකින් පහරදෙයි
කන්කසන්තුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ආපසු නිවසට එමින් සිටි යාපනයේ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා බරපතල තුවාල ලබා ඊයේ (12) පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කන්දප්පු ගිරිදරන් නැමති හිටපු මන්ත්‍රීවරයාගේ නිවසක පවුලක් කුලී...
දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට
දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට කිරීමෙන් සාමාන්‍ය ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්, සැළසුම්සහගත පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කරගෙන ඒවා වැඩි මිලට අළෙවි කරන බවත් ජනතාව චෝදනා කරති.
ආසන වෙන්කිරීම විවෘත වී විනාඩි දෙකක් තුළ සියලුම...
අබිරහස් ලෙස අතුරුදහන් වූ ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා මෙහෙයුමක්
අබිරහස් ලෙස අතුරුදහන් වූ ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා පානදුර බදුවිල වෙල්යායේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
මීට දින 40කට පෙර නාඳුනන කාන්තාවක් සමඟින් කුලී ගමනක් යාමෙන් අනතුරුව මෙම ත්‍රිරෝද රථ රියදුරු අතුරුදහන්ව ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු...
බිළිදිය ඝාතනය කළ මව සහ පියා අත්අඩංගුවට
ආගරපතන - හෙන්ෆොල්ඩ් වතුයායේ නිවසක් ඉදිරිපිට ත්‍රිරෝද රථයක තිබියදී හමු වු බිළිදිය වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණය වී තිබෙනවා.
අදාළ ත්‍රිරෝද රථය ගාල්කර තිබියදී එහි රියදුරුගේ මව සිදු කළ සොයා බැලීමකදී පොලිතින් බෑගයක...
අතුරුදහන් වූ OIC සොයා මෙහෙයුම් ..
තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දින තුනක පමණ සිට ආගිය අතක් නොමැති බව මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
තවදුරටත් රාජකාරී කිරීම අපහසු බවට පොලිස් පොතේ සටහනක් යොදා ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව...
බෝතලයක් පානය කළ සිසුන් 04ක් රෝහලේ
කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එන ලද මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වී 11දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
එම මත්පැන් බෝතලය රැගෙන එන ලද මාමා කෙනෙකු මත්පැන් බෝතලය නිවසේ තබා තිබියදී...
බිරිඳගේ ආදාහනය සිදුවෙද්දී සැමියාට උන දේ
යාපනයේ වඩමරච්චි කරණවායී ප්‍රදේශයේදී මියගිය සිය බිරිදගේ ආදාහනය සිදු වෙමින් පවතිද්දී සැමියාගේ ළය පැලී ඊයේ (11) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මුත්තයියා ධර්මලිංගම් නැමති අවුරුදු 54 ක පුද්ගලයෙක්.
ඔහුගේ බිරිද වූ එස්.ආන්නතියාචෙට්ටි නැමැත්තිය කෙටි කලක් අසනීපව සිට මියයාමෙන් පසුව ඇය...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් පවසනවා.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන...














