හොර රහසේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු
ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් ඇමැතිවරුන් දේශපාලන කටයුතුවල නිරතවීම නිසා ඇතැම් අමාත්‍යාංශවල නිලධාරීන් ඇමැතිවරුන්ට හොර රහසේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වේ.
ඇතැම් ආමාත්‍යාංශවල ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැතිවරුන්ට නොදන්වා විශාල ලෙස මුදල් වියදම් කරමින් මේ දිනවල ගොඩනැගිලි කුලියට...
බොරුපන ප්‍රදේශයේදී පියාගේ පහරින් පුතා මරුට
ගල්කිස්ස පොලිස් වසමේ බොරුපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන අරඹා තිබේ.
ඊයේ (11) පෙරවරුවේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට හා පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත්...
පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් පීලිපැනීමක්
මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇත.
ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය...
ලෝක වාර්තාව අලුත් කළ සමිත දුලාන් දිවයිනට
ප්‍රංශයේ පැරිස් නුවර පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා උළලේදි නව ලෝක වාර්තාවක් පිහිටුවමින්, රිදී පදක්කමක් දිනා ගත් සමිත දුලාන් දිවයිනට පැමිණියා.
හෙල්ල විසිකිරීම ඉසව්වේ එෆ් 44 කාණ්ඩය යටතේ ඔහු ලෝක වාර්තාව පිහිටවනු ලැබුවේ එහි එෆ් 64 කාණ්ඩයෙන් තරග වදිමින්.
එහිදී ඔහු මීටර්...
බදුල්ලේ සිදු වූ බිහිසුණු අනතුර
බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගන රජමහා විහාරය ඉදිරිපිටදී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරික්ෂාකාරීව හැරවූ යතුරුපැදියකද ගැටීගෙන මාර්ගයේ නතරකර තිබූ තවත් යතුරුපැදි කිහිපයක ද ගැටී නතරවීමෙන් මෙම අනතුර සිදු වූ බවයි හිරු වාර්තාකරු...
නාදුනන කාන්තාවක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට
වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් ඊයේ (10) මියගොස් තිබෙනවා.
කන්කසන්තුරේ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට මෙම කාන්තාව හසු වී ඇති අතර, ඇය කවුරුන්ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවටයි වාර්තා වෙන්නේ.
දුම්රිය පුලියන්කුලම දුම්රිය ස්ථානය පසුකොට ඕමන්ත...
පසුගිය සතිය සමඟ සසඳන විට අද රුපියල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතිය සමඟ සසඳන විට අද (11) අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.08 ක් වන අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල්...
වර්ජනයකට සැරසෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
බදුල්ල මහ රෝහලේ සේවය කරන තම සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක විනය පරීක්ෂණය ඉවත් කර නොගතහොත් ලබන බදාදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
බදුල්ල රෝහලේ පවතින ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත...
කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය පත් කෙරේ
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ පත් කර තිබෙනවා.
මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පල කිරීම හේතුවෙන් ඇයව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ කටයුතු...
උසස් පෙළ සිසුවියක් ටිපර් රථයක ගැටී මියයයි
යාපනයේ කොකුවිල් ආදිපාද මාර්ගයේදී ඊයේ (10) ටිපර් රථයක ගැටුණු පාසල් ශිෂ්‍යාවක් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
ඇය පාසල නිම වී පෞද්ගලික උපකාරක පන්තියකට පාපැදියෙන් යමින් සිටියදී ඇයට පිටුපසින් පැමිණි ටිපර් රථයක පාපැදිය ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා...














