Sunday, May 3, 2026

දේශීය පුවත්

එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97 ක පාඩුවක්

පසුගිය වසරට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97 ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා ඊයේ(08) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. එහිදී අනාවරණ වූයේ ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේදි රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ...

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා. 2024.10.09 දින සිට...

බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනය කරයි

බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසනවා. නොචිචියාගම, වල්පලගම ප්‍රදේශයේ නිවසකදී ඝාතනය සිදුව තිබෙන බවයි පැවසෙන්නේ. මරණකරු විසින් අලුත්වැඩියා ක‍රමින් තිබූ නිවසට අවශ්‍ය දැව සොයා ගැනීම සඳහා ඔහු නිවසින් පිටව...

හිටපු ග්‍රාම නිලධාරීවරයෙක් වෙඩි ප්‍රහාරයකින් මරුට

විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් වෙඩි වැදීමකින් මියගොස් ඇතැයි කතරගම පොලිසිය පවසනවා. එම පුද්ගලයා ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුල සිටියදී හිසට වෙඩි වැදී මියගොස් තිබෙන බව පවුලේ සාමාජිකයින් විසින් පොලිසියට දන්වා තිබෙනවා. එම තොරතුර මත පරීක්ෂණ ආරම්භ කළ බවයි කතරගම පොලීසිය පවසන්නේ. වෙඩි...

නීතිඥවරයෙකුට වසර 08ක සිරදඩුවම්

රාජගිරිය - කොස්වත්ත ප්‍රදේශයේදී වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරිම ඇතුළු චෝදනා දෙකකට වරදකරුවෙකු වූ නීතිඥවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 08ක සිරදඩුවම් නියම කර තිබෙනවා. එමෙන්ම අදාළ විත්තිකරුට රුපියල් විසිදහසක දඩයක් ගෙවීමටයි මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ නියෝග කළේ. 2013 වසරේ ඔක්තෝම්බර්...

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (08) එල්ල වූ බඹර ප්‍රහාරයක් නිසා තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ හපුගස්තැන්න වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක්. තේ...

මැලිබන් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

පිටකොටුව - මැලිබන් වීදියේ මහල් ගොඩනැගිල්ලක පිහිටි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටා තිබූ වෙළදසැලකයි එම ගින්න හටගෙන ඇත්තේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ 07ක් යොදවා තිබෙනවා. source :- https://tinyurl.com/yh9ru4zu

පොහොර සහනාධාරය ලබන සතියේ සිට

ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබන සදුදා සිට ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ එහි පළමු අදියර ලෙස මෙවර මහකන්නය වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට...

ජනාධිපතිවරයා වෙත ලබා දුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ පිටු ගැලවුණ ද

ජනාධිපතිවරයා වෙත ලබා දුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ පිටු ගැලවුණ ද එම පිටු ගැලවුණේ කොහොමද යන්න විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසනවා. අද (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ...
statistics