
රාජගිරිය – කොස්වත්ත ප්‍රදේශයේදී වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරිම ඇතුළු චෝදනා දෙකකට වරදකරුවෙකු වූ නීතිඥවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 08ක සිරදඩුවම් නියම කර තිබෙනවා.
එමෙන්ම අදාළ විත්තිකරුට රුපියල් විසිදහසක දඩයක් ගෙවීමටයි මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ නියෝග කළේ.
2013 වසරේ ඔක්තෝම්බර් මස 11 වනදා සිදුවු මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් 2015 වසරේදී මෙම නඩුව පවරා තිබුණා.

source :- https://tinyurl.com/4287yp6y







