තලතා ගිය සැණින් රත්නපුරයේ පොහොට්ටු ප්‍රබලයෙක් සජිත් ළඟට
හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලන්ගොඩ සංවිධායක ලෙස කටයුතු කළ නීතිඥ ප්‍රභාත් භාණු මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබේ.
සමගි ජන බලවේගය හා එක්වුණු ඔහු බලංගොඩ...
තිස්සට, චරිතට, හකීම්ට රතු නිවේදන නිකුත් වෙයි! සමාව ගන්න සතියක කාලයක්!
අසත්‍ය මඩ ප්‍රචාර බෙදාහැරීම සම්බන්ධයෙන් චරිත හේරත්, තිස්ස අත්තනායක සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය පිටවර ගන්නා බව ජාතික ජන බලවේගය නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා පවසනවා.
ජාතික ජන බලවේගය විසින් ඊයේ (21) පස්වරුවේ අකුරණ පැවත්වූ රැලියට...
තිස්ස අත්තනායකගේ ප්‍රකාශයට එරෙහිව මාලිමාව නඩු පැවරීමට සැරසෙයි
ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණි පසු මහනුවර දළදා පෙරහැර නවත්වන බවට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය සාවද්‍ය හා අසත්‍ය ප්‍රකාශයක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු පවසා සිටියේ ජාතික ජන බලවේගයේ හරිනි...
තලතා අතුකෝරලගේ ඉල්ලා අස්වීමෙන් පාඨලීගේ ගොඩ වැඩි වෙයි! පාර්ලිමේන්තුවට එන අලුත්ම මුහුණ මෙන්න!
සමගි ජනබලවේගය නියෝජනය කළ තලතා අතුකෝරාල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද(21) දැනුම් දුන්නා.
ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ඒ අනුව ඇයගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්‍රී ධූරය රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ජන්ද ලැයිස්තුවේ ඊළඟට සිටින...
බන්දුලාල් බණ්ඩාරිගොඩ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාට සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම හේතුවෙන් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරී පත්වීමට අවස්ථාව හිමිවිය.
මනුෂ...
කරුණදාස කොඩිතුවක්කු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් අසුන් ගයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.
රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට...
තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා.
ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවය.
2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර...
ජනපති රනිල්ට ගෑස් සිලින්ඩරය සලකුණ අහිමි වෙයිද ? මැතිවරණ කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක්
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුවී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ජනාධිපතිවරණ ඡන්ද ලකුණු සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව...
දේශපාලන වැඩසටහනක් යුද පිටියක් වෙයි! පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් මරා ගනී!
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනක් අතරතුර සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ වේලුකුමාර් හා දිගම්බරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.
වැඩසටහන අතරතුර ආවේගශිලී වූ දිගම්බරන් මහතා පානය කිරීමට ඔහුට ලබාදී තිබූ ජල වීදුරුවෙන්...
අවශ්‍ය නම් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට සූදානම් – ටී.එම්.ඩිල්ෂාන්
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සහ දැක්ම ඉතා හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එතුමාට සහාය පළකිරීමට තීරණය කළ බව හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් පවසනවා.
සමගි ජනබලවේග පක්ෂය විසින් අද (20) කැඳවා තිබු විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා...














