ජනාධිපති අනුර කුමාර දිසානායක අද පොත් ප්‍රදර්ශනයට
ජනාධිපති අනුර කුමාර දිසානායක අද(28) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ගොස් තිබෙනවා.
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙම පොත් ප්‍රදර්ශනය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
එය ඊයේ (27) දිනයේ ආරම්භ...
අනුර මැද්දේගොඩ නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස පත් කෙරේ
ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ ශ්‍රී ලංකා නීතීිඥ සංගමයේ සභාපති ලෙස පත් කර ගෙන තිබෙනවා.
මීට පෙර එම ධුරය දැරූ ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස් වුණා.
ඉන් අනතුරුවයි අද රැස්වූ නීතීඥ සංගමය නව සභාපතිවරයා ලෙස ජනාධිපති...
ඉන්ධන මිල අඩුවෙයි ද?
ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමඟින් ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ...
කාර්යයන්, රාජකාරි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
නව අමාත්‍යාංශවල කාර්යයන්, රාජකාරි සහ ආයතන පිළිබඳ විස්තර කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය සඳහා පිවිසෙන්න,
source :- https://tinyurl.com/mwjaaxct
ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පති ධුරයේ රාජකාරි අරඹයි
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත් කිරීම සිදු කර...
මහ ඡන්දයේදී රනිල් පිල දෙකඩවන ලකුණු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක්වුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන්ගෙන් සෙසු පිරිස සමගි ජනබලවේගය සමග එක්වීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ...
භූ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ටත් චෝදනා එන ලකුණු
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 09 ක අක්කර දෙසීයක පමණ භූමි භාගයක සිදුවන නීති විරෝධී සිලිකා...
මහ මැතිවරණයේ සංවිධාන කටයුතු සදහා නිලධාරීන් අද කොළඹට
සියලු තේරීම්භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
මහ මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සදහා මොවුන් කොමිසම හමුවට කැදවීමට තීරණය කර ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ.
පසුගිය ජනාධිපතිවරණයේ අත්දැකීම් උපයෝගී...
වාහන ආනයනයට ගෙන තිබූ තීරණයේ වෙනසක් නොමැත
වාහන ආනයනයට ගෙන තිබූ තීරණයේ වෙනසක් නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
මහ බැංකුවේ අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අවශ්‍ය මුදල් සංචිත මහ බැංකුව සතුව පවතින බවයි.
මේ වසර තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත ද්විත්වය...
මහින්දානන්ද සහ නලීන් එරෙහි නඩුව ලබන 04 වනදාට කල්යයි
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදුන් බවට චෝදනා එල්ලවී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ සහ හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට...














