Sunday, April 26, 2026

දේශපාලන පුවත්

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කරයි

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙරට වියට්නාම තානාපතිනි ටිරන්තී ටෑන් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට සුබපැතීම සඳහා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි. මෙහිදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය...

ජනපති ඉදිරියේ වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අද (10) දිවුරුම් දී තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි. source :- https://tinyurl.com/3my2n3mn

මහ මැතිවරණය විමල්ගේ පක්ෂය අතහරී

එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ තරග නොකරන බව එම පක්ෂය නිවේදනය කරනවා. එම පක්ෂයේ නායකයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සිය පක්ෂය තනිව තරග නොකරන බවත්,...

ස්වාධීන කණ්ඩායම් 88ක් දිස්ත්‍රික්ක 22 සඳහා නාම යෝජනා භාර දී තිබෙ

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක් දිස්ත්‍රික්ක 22 සඳහා නාම යෝජනා භාර දී තිබෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂ 47ක් සහ ස්වාධීන කණ්ඩායම් 42ක් නාම යෝජනා භාර දී ඇති බවයි මැතිරවණ කොමිෂන් සභාව සඳහන් කළේ. එමෙන්ම ඊයේ...

තැපැල් ඡන්දය පැවැත්වෙන දින ගැන නිවේදනයක්

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලිසියට අදාළ කාර්යාල...

ආර්ථික අවපාතයෙන් රට ගොඩගන්නට රනිල්ට ශක්තියක් වූ සාගල මෙවර කොලඹින්

සාගල රත්නායක මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් සිලින්ඩරය ලකුණෙන් මැතිවරණයට එළැබෙන බව  ගොසිප්99 අපට වාර්තාවෙයි. සාගල ගජේන්ද්‍ර රත්නායක 1968 පෙබරවාරි මස 27 වන දින උපත ලබා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු වලට අනුව ඔහුගේ රැකියාව "ඉඩම් හිමිකරු" ලෙස සඳහන්ව ඇත. ඔහු එක්සත් ජාතික පක්ෂය...

ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් උදා වී ඇත

ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වනවා. එම පක්ෂ වාර්තා සඳහන් කරන්නේ මහමැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැන නැඟි ඇති ගැටළුකාරි තත්ත්වය මත මෙවැනි දෙඩක වීමක් සිදුව ඇති බවයි. කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ උප සභාපති භාරත්...

ගිනස් වාර්තාවට ගිය ආණ්ඩුවක්

ගිනස් වාර්තාවට ගිය ආණ්ඩුවක් අපි හදා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (08) හොරණ මොරගහහේන, යහළකැලේ වත්තේ පිහිටි චේ උද්‍යානයේදි පැවති 'චේ දින' සමරු වැඩසටහනට එක්වෙමින්. එහිදී ලේකම්වරයා කියා සිටියේ ලෝකේ කුඩාම...

අද රට කරන්නේ බිත්තරයක මිල පාලනය කරන්න බැරි අයයි

කයියනායකලා කයිවාරු ගැහුවාට අද රට පාලනය කරන අයට බිත්තරයක මිල පාලනය කර ගන්න බැරි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් සිලින්ඩරය ලකුණින් තරග වැදීම සඳහා නාමයෝජනා අත්සන් කිරීමේ...

පුටු මාරු වු සුවිශේෂිම සිදුවීම් මෙන්න

නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු තිබු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසනවා. එම සන්නේවේදනය අංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2020 අගෝස්තු 20 වැනි දින...
statistics