ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අද (10) දිවුරුම් දී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.

source :- https://tinyurl.com/3my2n3mn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here