මහේස්ත්‍රාත් අධිකරණයට යන යෝෂිත
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
අද (25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් යටතේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
රජයෙන් පුනරීන් විදුලි බලාගාර ගැන ප්‍රකාශයක්
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට රජය තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
ඩොලර් මිලියන 442ක ආයෝජනයක් වන මෙමඟින් රැකියා...
අමාත්‍ය කැතරින් වෙස්ට් මෙරට සංචාරයක
බි්‍රතාන්‍යයේ ඉන්දු පැසිෆික් කලාපය සඳහා වූ අමාත්‍ය කැතරින් වෙස්ට් මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.
සාර්ව ආර්ථික වර්ධනය, දූෂණ විරෝධය, මානව හිමිකම් සහ ජාතික ප්‍රතිසංවිධානය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙන්ම දෙරට අතර වෙළදාම් කටයුතු සඳහා සහය වන නව අපනයන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන්...
බෙලිඅත්ත ප්‍රදේශයේදී යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් යටතේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග...
පොහොට්ටුවේ ප්‍රචාරක කටයුතු කල්යයි
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම ලබන මස 02 වනදා දක්වා කල් දමා තිබෙනවා.
එම කටයුතු අද අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා.
එහෙත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම ප්‍රචාරණ කටයුතු...
පොල් හිගය ගැන අසේල කී දේ
වර්තමානයේ මෙරට සිටින ආණ්ඩුකාරවරයෙක් විශාල වශයෙන් පොල් මිලට ගෙන අපනයනය කරමින් සිටින බවට ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් චෝදනා කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
පොල් හරහා සිදුවෙමින් ඇත්තේ ද ආනයනික බිත්තර ක්‍රියාවලියේ...
මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කල හිටපු ජනපති
ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය. හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ...
අරවින්ද සෙනරත් ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස පත්වෙයි
දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් තේරී පත්ව තිබෙනවා.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ අවස්ථාවේ ඔහු එහි සභාපතිත්වයට තෝරා පත් කර ගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන...
ට්‍රම්ප් කාන්තාවකට තානාපතිධුරය දෙයි
එක්සත් ජාතීන්ගේ තානාපති ධුරය සඳහා ඇමරිකානු නාමයෝජනා ලබා ඇති, දැනට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකාවක් වන එලිස් ස්ටෙෆානික්, ජාත්‍යන්තර සංවිධාන තුළ තායිවානයේ උපරිම අර්ථවත් සහභාගීත්වය සඳහා කටයුතු කිරීමට ප්‍රතිඥා දී ඇති බව තායිපේ ටයිම්ස් වාර්තා කරනවා.
ඇය මෙම අදහස් පළ කර...
සලෝචන ගමගේට ඇප
රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගන්නා ලද ඉඩමකට අදාළ...














