පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම ලබන මස 02 වනදා දක්වා කල් දමා තිබෙනවා.

එම කටයුතු අද අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා.

එහෙත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම සුදුසු නොවන බව පක්ෂ නියෝජිතයින් පෙන්වා දි තිබෙනවා.

එම අදහස්වලට අනුව මෙම තීරණයට එළැඹි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ.

source :- https://tinyurl.com/2u2ha644

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here