Monday, April 20, 2026

දේශපාලන පුවත්

යෝෂිත ගැන නාමල් කියපු දේ

රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට කාලය වැය කළ යුතු ආණ්ඩුව දේශපාලඥයන් දඩයම් කිරීම සහ පවුලේ අය දඩයම් කිරීම වෙනුවට තුන් වේලටම ජනතාවට කන්න පුළුවන් ලෙස ආර්ථිකය ශක්තිමත් කරන්නේ නම් එය වටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ පිළිබඳව පවසා...

සති දෙකකින් ඇතුළට යන නාමල්

තව සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම සඳහා ආණ්ඩුවේ සැලසුමක් ක්‍රියාත්මකවන බවට කරුණු අනාවරණය වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ මාධ්‍ය ලේකම්, නීතිඥ මනෝජ් ගමගේ පවසනවා. 2029 වසරේදී නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරය සඳහා තේරී පත්වනවාට වත්මන් ආණ්ඩුවට...

ඇප ලැබූ යෝෂිත

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ, රුපියල් ලක්ෂ 500 ක ශරීර...

ඇමති බිමල්ගෙන් පළාත් ඡන්දය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ 04 වන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ යාපනයේ ඊයේ...

යළි අධිකරණයට ගිය යෝෂිත

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට...

රංජිත්, අමාත්‍ය සමන්තගෙන් මිලියන 100 ක වන්දි ඉල්ලයි

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් හට ‘අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන සුළු උපහාසාත්මක’ ප්‍රකාශ 15 ක් පමණ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා නීතිඥවරුන් විසින් අමාත්‍යවරයාට එන්තරාවාසියක් යොමු කර...

සිතාරා, කටාර්හි තානාපති ලෙස වැඩ භාර ගනී

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් දෝහාහිදී වැඩ භාර ගෙන තිබෙනවා. ඇය කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස තේරීපත් වූ පළමු කාන්තාවද වෙනවා. රොෂාන් සිතාරා ඛාන් අසාද් 1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වී ඇති අතර මෙරට විදේශ...

ජනාධිපති අරමුදල සේවා සැපයීම 07 වැනිදා සිට

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07වැනිදා ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය...

සැකකරුවෙකුට ඇප ලැබූ අනුර ප්‍රියදර්ශන යාපාගේ නඩුව

2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුරවලින් පීඩාවට පත් වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් මිලියන 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුවේ...

යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ  ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අද (25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් යටතේ ඔහුව අත්අඩංගුවට...
statistics