පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ 04 වන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ යාපනයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම සියලු පක්ෂ එක්ව පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

source :- https://tinyurl.com/5d543vn2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here