හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ  ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

අද (25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් යටතේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසුවේ.

source :- https://tinyurl.com/pextuwve

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here