විදුලි බල මණ්ඩලය විකිණීමට කටයුතු නොකරයි
විදුලි බල මණ්ඩලය හෝ එහි ආයතන විකිණීමට කිසිලෙසකින්වත් කටයුතු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු නිළධාරීන් සහ සේවකයින් හමු වී මේ බව ප්‍රකාශ කර තිබුණා.
ප්‍රතිව්‍යුහගතකරණය හරහා සිදු කරන්නේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය...
ඉදිරියේදී පොල් මිල අඩුවෙ
රට තුළ පවතින පොල් හිඟයට පිළියම් ලෙස තවත් සති 2කින් පමණ පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජය අපේක්ෂා කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසනවා.
හිරු බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
ඒ අනුව මේ...
සජබ සහ එජාපය එක්ව තරග කරයි
ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්ධුමබණ්ඩාර පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ ගම්පහ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එක්සත් ජාතික...
සුසන්ත සිල්වා ඇපමත නිදහස්
2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුරවලින් පීඩාවට පත් වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා...
ජනපති යාපනයේදී කියූ දේ
ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක්...
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බවයි මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී ආසියානු සංවර්ධන...
අර්චුනාගේ පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් වග උත්තරකරුවන්ට කල් ලබා දුන්නා.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර තිබෙන...
සභාපති එන්. බී. එම්. රණතුංග ඉල්ලා අස් වෙයි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්. බී. එම්. රණතුංග ඉල්ලා අස් වී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් හේතුවෙන් මෙලෙස ඉල්ලා අස්වන බවයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් සඳහන් කර ඇත්තේ.
මේ අනුව, ඔහු මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය නාගරික...
රහසේම එකතු වෙන සජබය සහ එජාපය
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර රහස් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ කොළඹ 7 පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ නිවසේ දී පවත්වා තිබෙනවා.මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ ලේකම් තලතා අතුකෝරල සහ හරින් ප්‍රනාන්දු යන...
ප්‍රියන්ත මයාදුන්නේට ඇප
2011 වසරේ ජාත්‍යන්තර සමූපකාර සැමරීම වෙනුවෙන් කුරුණෑගල පැවැත්වූ ඉසුරු සවිය නමැති සමූපකාර සැමරුම සඳහා සමූපකාර අරමුදලෙන් රුපියල් මිලියන 183ක් වැය කිරීමේදී ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමූපකාර...














