
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්. බී. එම්. රණතුංග ඉල්ලා අස් වී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් හේතුවෙන් මෙලෙස ඉල්ලා අස්වන බවයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් සඳහන් කර ඇත්තේ.
මේ අනුව, ඔහු මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.

source :- https://tinyurl.com/yc72sbx2








