කොණ්ඩය හදාගන්න ගිය කත,කෙස් ගස් ගැලවී රෝහලේ…
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන්, සාදයකට සහභාගි වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට ගිය කාන්තාවකට හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් සිය හිස කෙස් සියල්ල ගැලවී ගිය පුවතක් වාර්තා වී තිබෙනවා.
මිනුවන්ගොඩ පොලිසිය පවසන්නේ, හිස කෙස් ගැලවී යාමේ බරපතල තත්ත්වයක් ඇති වීම හේතුවෙන්...
අධි රුධිර පීඩනය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පීඩනයට ගොදුරු වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් පැවසුවෙඋ අධිරුධිර පීඩනය යනු මෙරට බෝ නොවන රෝග අතරින් බහුලව දැකිය හැකි රෝගයක්...
දිනකට වරක් ආහාරයට ගත යුතු කෙසෙල්වල ගුණ අගුණ ගැන දන්නවාද ?
ලොව මිල අඩුම පළතුරක් වන කෙසෙල් සිව් වෙනියට ලොව නිපදවන කෘෂි බෝගයයි. වසරකට ලොව මිනිසුන් කෙසෙල් ගෙඩි බිලියන 100ක් පමණ ආහාරයට ගන්නවා.ලොව වැඩියෙන්ම කෙසෙල් ආහාරයට ගන්නේ උගන්ඩා රාජ්‍යයේයි. උගන්ඩා වැසියෙක් වසරකට කෙසෙල් රාත්තල් 500ක් පමණ ආහාරයට ගන්නවා. උගන්ඩා භාෂාවෙන්...
මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉඟුරු දැමූ තේ බීම අගුණ ද ?
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන් තේ වලට ඉගුරු එක් කිරීමට පෙළඹෙනවා.
ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත ඉගුරු සහ තේ වලට ඉගුරු වැඩියෙන් දමා සීනි අඩුවෙන් දැමීමෙන් තේ වල රසය මෙන්ම ගුණයත් තීව්‍ර වෙනවා.
ඒ වගේම මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉගුරු දැමු...
පිළිකා සෛල විනාශ කරන එළවළු සහ පළතුරු
පිළිකාව කියන්නේ වර්තමානයේදී වැඩිදෙනෙක් බිලි ගන්නා නිහඩ මාරයෙක්නේ.අද වෙනකන් මේ රෝගයට සාර්ථක ඖෂධයක් සොයා ගෙනත් නැහැ.පිළිකාව වැළදුන ගොඩක් අය මේ රෝගය නිසම මිය යනවා අපි කොතෙකුත් අවස්ථා දැකලා තියෙනවා.මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න අපිට කෑමට ගන්න පුළුවන් එළවළු හා පලතුරු...









