මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්
මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ප්‍රතිශක්තිය හීන වීම නිසා හටගන්නා, මියුකොමයොකෝසිස් නමින් හදුන්වන මෙම රෝගය නාසය හරහා ආසාධනය වන රෝගී තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
නිසි ප්‍රතිකාර මගින් රෝගය පාලනය නොකළහොත් ඇස් දක්වා වර්ධනය...
ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,494 ක්
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,494 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 17,159 ක්.
එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 10,150 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ වසරේ මේ දක්වා...
බස්නාහිර පළාතේ සූකරයින් අතර රෝගී තත්ත්වයක්
බස්නාහිර පළාතේ සූකරයින් අතර පැතිර යන කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පළාතෙන් පිට සූකරයින් සහ මස් ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගොවිපළවල් හිමියන්ගෙන් මෙන්ම මස් අලෙවි කරන්නන්ගෙන් ඉල්ලීමක් කරනවා.
මේ වන විට දඩුගම, රාගම, සහ කදාන යන...
සිව් දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා
මෙරට කාන්තාවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳින බවට අනාවරණ වී තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මෙරට කාන්තාවන්ගෙන් 27% කට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බවයි.
මේ වනවිට මෙරටින් වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 5,000කට ආසන්න පිරිසක් සොයා...
HIV ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක්
මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු වාර්තා කරනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය නිලධාරිනියක් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා පැවති වෛද්‍ය සායනයක් අතරතුර මාධ්‍ය වෙත මේ බව පවසා සිටියා.
මේ වසරේ දිස්ත්‍රික්කයෙන් HIV...
ඩෙංගු රෝගීන් 39,698 ක්
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 39,698 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 16,766 ක්.
එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 9928 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ වසරේ මේ දක්වා...
මුඛ ආවරණ පළඳින මෙන් සෞඛ්‍ය අංශයන්ගෙන් උපදෙස්
ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය තවමත් සමාජයේ පවතින බැවින් රෝගී ලක්ෂණ ඇති දරුවන්ට මුඛ ආවරණ පැළඳවීමට මව්පියන් වගබලා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.
උණ, කැස්ස, හෙම්රිසාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු...
දරුවන්ගේ දත් රෝගවල වර්ධනයක්
අවුරුදු 5ත් 12ත් අතර වයස්වල දරුවන්ගේ දන්ත රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දිලීප් ද සිල්වා මහතා පෙන්වාදෙන්නේ, පෙර පාසල් කාලයේ සිට දරුවන්ගේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ...
ඇස් නොපෙනෙන ඔබට ඉදිරියට සුබ කාලයක්
තාක්ෂණික දියුණුවේ වේගවත් වේගයත් සමඟ සෑම ගැටලුවකටම පාහේ විසඳුම් ළඟා වීමට හැකියාවක් තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ලොව ප්‍රථම බයෝනික් ඇස සංවර්ධනය කිරීමත් සමඟ අන්ධභාවයට ප්‍රතිකාර කිරීමේ වැදගත්ම ඉදිරි පියවරක් බවයි සඳහන් වෙන්නේ. '
Gennaris Bionic Vision System' ලෙස...
පැය 24 කදී ඩෙංගු රෝගීන් 61ක්
පාකිස්ථානයේ රාවල්පින්ඩි ප්‍රාන්තයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ, ඉකුත් 28 වැනි දා දිනය තුළ පමණක් එම ප්‍රාන්තයෙන් රෝගීන් 61 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
තව ද මේ වන විට ඩෙංගු මරණ 5ක් වාර්තා වීමත් සමඟ එම...














