Thursday, April 23, 2026

ජීවිතය

යාපනයේ ප්‍රදේශ පුරා පැතිර ගිය උණ වෛරස පාලනය වෙයි

0
යාපනයේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගිය උණ වෛරස තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට හැකි වී ඇතැයි යාපනය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. මේ වන විට උණ රෝගය වැළදුණු පුද්ගලයින් 15 දෙනෙකු පමණක් යාපනය හා පේදුරුතුඩුව යන රෝහල් වල ප්‍රතිකාර...

යාපනය දිස්ත්‍රික්කයේ උණ රෝගීන් 70 දක්වා ඉහළට

0
යාපනය දිස්ත්‍රික්කයේ පැතිරෙමින් යන උණ රෝගය පිළිබඳව සොයා බැලීම සඳහා අදත් වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් විසින් යාපනය සහ පේදුරුතුඩුව ප්‍රදේශයන්වල නිරීක්ෂණයකට පිටත්ව ගොස් තිබෙනවා. මෙහිදී පේදුරුතුඩුව, යාපනය, කරවෙඩ්ඩි සහ චාවකච්චේරි යන ප්‍රදේශවල රෝගී තත්ත්වය පැතිර යාම සම්බන්ධයෙන් සොයා...

විෂ සහිත ප්ලාස්ටික් භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින්න

0
පාසල් දරුවන්ගේ ජල බෝතල් සහ කෑම පෙට්ටි මිලදී ගැනීමේදි දැඩි ලෙස විමසිලිමත්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් පවසන්නේ නව පාසල් වාරයේ ආරම්භය ඉලක්ක කර ගෙන අලෙවි කෙරෙන සෞඛ්‍යයට අහිතකර ප්ලාස්ටික් ඇසුරුම් සොයා ඉදිරි දිනවලදී දිවයින පුරා වැටලීම්...

යාපනයේ ඇතැම් මරණවලට හේතුව ලෙප්ටොස්පයිරෝසිස් බවට හෙළි වේ

0
හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ මියගිය 07 දෙනාගෙන් ලබාගත් සාම්පලවලින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දබරේරා මේ බව කියා සිටියේ,...

හඳුනානොගත් උණ රෝගයකින් තිදෙනෙක් මරුට

0
යාපනය ශීක්ෂණ රෝහලේදී දින දෙකක් ඇතුළත උණ රෝගයකින් පුද්ගලයින් තුන් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඊයේ (09) පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති ප්‍රකාශ කළේ, එසේ මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා ඇති බවයි. උණ...

අපේ කාලයේ දොස්තර හොඳහිත!

0
අපේ කාලයේ දොස්තර හොඳහිත! මිනිස් අපට ලඟින්ම සත්ව​ලෝකයේ සත්තු අතරින් වැඩියෙන්ම හිතවත් බල්ලෝ පූසෝ! ඉතින් මේ වගේ ගෙදර සුරතලයට හදන අපේ හුරතල්ලු කොච්චරනම් පවුලට සමීපයිද කියලා දන්නේ ඒ අය. සමහර ගෙවල් වල මේ සුරතලුන් දරුවෝ වගේ බලාගන්නේ. ඉතින් පසුගිය දවසක මෙන්න...

පාසල් සිසුවියන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

0
ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ අරමුණින් ලබාදෙන එච්.පී.වී එන්නතෙන් පසු ඇති වන සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස පාසල් සිසුවියන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ, කළුතර...

පොළොවේ වැවී ඇති පලා වර්ග ආහාරයට නොගන්නැයි කියයි

0
මේ වනවිට ඇති වූ ගංවතුර තත්ත්වය පහව ගියද ගංවතුර පැවැති ප්‍රදේශවල පොළොවේ වැවී ඇති පලා වර්ග ආහාරයට නොගන්නැයි පෝෂණ විශේෂඥයින් සඳහන් කරනවා. එමෙන්ම අධික වර්ෂාව නිසා වැසිකිළිවල අපිරිසිදු ජලය මෙන්ම බොහෝ අපිරිසිදු දෑ ජලයට මිශ්‍ර වී පොළවේ පවතින බවත්, එම...

ඩෙංගු රෝගීන් ගණන 40,000 පනී

0
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,657ක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් 20 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්. ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්වය හමුවේ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින...

කොවිඩ් 19 ගැන අලුත් ආරන්චිය

0
කොවිඩ් 19 ආසාදනය වී සුව වූවන්ට හෘදයාබාධ සහ ආඝාත තත්වයන් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා. කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත වූවන් සඳහා, ඉන් වැඩි බලපෑමක් පවතින බව සදහන්. බී වර්ගයේ සහ ඒබී යන රුධිර කාණ්ඩවල...
statistics