හික්කඩුවේ වෙඩි තැබීමක්! ප්‍රාතිහාරයකින් දිවි බේරෙයි!
හික්කඩුව, ගාලු පාරේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ (14) සවස වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි පුද්ගලයින් වහා ක්‍රියාත්මක වී තුවක්කුකරුවන් දෙදෙනා අල්ලා ගැනීමට යාමේදී...
තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු ගුරුවරුන්ට අද අධිකරණයෙන් දුන්...
තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු ගුරුවරුන් ඇප මත මුදා හැර තිබෙනවා.
අදාළ සිද්ධිය පාසල තුළදී වසන් කළ බවටයි එම පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය කමිටුවේ ගුරුවරියන් දෙදෙනාට චෝදනා එල්ල වුණේ.
ඒ අනුව ඊයේ පස්වරුවේ දී...
දක්ෂිණ අධිවේගයේ පෙරළුණු වෑන් රථයට යට වී දැරියක් ජීවිතක්ෂයට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් පෙරළී එයට යටවීමෙන් කුඩා දැරියක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කතරගම වැඩිහිටි කන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකයි මාස 2ක් වයසැති දැරියක්.
තුවාල ලැබූ තවත් දරුවන් දෙදෙනෙකු ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ...
තවත් ඛේදවාචකයක්! ගත වූ පැය 24 තුළ අවුරුදු 16ට අඩු දැරියන් 11ක් දූෂණය කරලා!
ගත වූ පැය විසිහතරක කාලය තුළ වයස අවුරුදු 16ට අඩු දරු දැරියන් එකොළොස් දෙනකු විවිධ පුද්ගලයන් අතින් අපයෝජනයට හා දූෂණයට ලක්ව ඇති බව පොලිස් මූලස්ථානයට වාර්තා වී ඇතැයි පැවසේ.
එම සිද්ධීන් වලට අදාළව සැකකරුවන් පස්දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මින් එක්...








