Sunday, April 19, 2026

ගොසිප්

තිලක්ෂිණීගේ අලුත් චිත්‍රපටයෙ විස්තර – වැඩිහිටියන්ට පමනයි.

0
"නිල් චිත්‍රපටවල රගපෑම ප්‍රශ්නයක් නෑ මට" තිලක්ෂිණීගේ අලුත් චිත්‍රපටයෙ විස්තර Lanka Reporter ට කියයි.    

අඹ ගෙඩියක් ලක්ෂ හතකට වෙන්දේසි වෙයි

0
යාපනය, නාගර්කෝවිල් හි ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතක මුදලකට වෙන්දේසි වී තිබෙනවා. කොවිලේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දිනයේදී මෙලෙස අඹ ගෙඩියක් ලක්ෂ හතකට වෙන්දේසි වී ඇති බව සඳහන්. යාපනය, නාගර් කෝවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්...

මව සමග උරණ වී පෙම්වතාගේ නිවසට ගිය බාල වයස්කාර දැරියට අත් වූ අවාසනාවන්ත ඉරණම

0
තම මව සමඟ විරසක වී පෙම්වතාගේ නිවසට ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් හට බරපතල ලිංගික අපයෝජනයක් කල එම පෙම්වතා සහ ඒ සඳහා ආධාර අනුබල දුන් සැකකරුගේ මව අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාජාංගනය...

රිය දුරුට හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මාරක අනතුරක්! වාහන 4ක් එකිනෙක ගැටෙයි!

0
වෑන් රථයක රියැදුරුට ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. කොට්ටාව, මත්තේගොඩ මාර්ගයේ වෑන් රථය ධාවනය කරමින් පවතින අතරතුරයි රියදුරුට මෙලෙස හෘදයාබාධයක් වැළඳී ඇත්තේ. ඔහුට හෘදයාබාධය වැළඳීමෙන් අනතුරුව පැදවූ වෑන් රථය ප්‍රාඩ්‍රෝ ජීප් රථයක, වෑන් රථයක හා ලොරි රථයක ගැටී...

දින 47කට පසු ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙකු පොලිසියට කොටුවෙයි

0
ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු හා තවත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දෙහිවල කවුඩාන ප්‍රදේශයේදීය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නමැත්තෙකි. මේ අතර අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් කතරගම...

සරසවි සිසුවෙක් සිය දිවි නසා ගනී

0
ඊයේ(22) සවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පුවතක් වාර්තා වේ. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ කපුගොඩ ගිරිදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවෙකි. ඔහු මෙලෙස සියදිවි හානිකර ගැනීමට නිෂ්චිත හේතුවක් තවමත් අනාවරණය...

මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා මත පාසල් ගුරුවරියන් දෙදෙනෙක් අත්අඩංගුවට! බරපතළ පහර කෑමට ලක්...

0
මිනිමැරීමට තැත් කිරීම හා බරපතළ ලෙස පහරදීම යන චෝදනා යටතේ ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෙන්නප්පුව පොලීසිය මගින් එම ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඒ, අදාළ පාසලේ දැරියකට බරපතළ ලෙස පහරදීමේ සිදුවීමක්  සම්බන්ධයෙනි. සැකකාර ගුරුවරියන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

0
පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කතරගම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සිසුන් දෙදෙනා ක්‍රීඩා කටයුතු සඳහා පාසලට පැමිණි අවස්ථාවේ ආහාර ගැනීමට වෙන්කර ඇති කාමරය තුලදී ලිංගික අපයෝජනය සිදුකර ඇතැයි පොලිසිය පැවසීය. මෙලෙස අපයෝජනයට...

යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරුට දිවි අහිමිවෙයි

0
යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවලා සිදුවී තිබේ. වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බලප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ මෙන්ම පාපැදියේද දෙදෙනෙකු සිට ඇති අතර අනතුරෙන් මියගොස්...

තණමල්විල සිසුවිය සමූහ දූෂණයට ලක් කළ සිසුන් පිරිසට අධිකරණයෙන් අද ලබාදුන් නියෝගය

0
තණමල්විල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ සිසුවිය සමූහ අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් තුන්දෙනෙකු සහ අධාර අනුබල දුන් කාන්තාව ලබන මස 02 වැනිද‍ා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා අද(22) නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල...
statistics