Sunday, April 19, 2026

ගොසිප්

නිවිතිගල කම්පා කළ ද්විත්ව ඝාතනය

0
සැමියා විසින් තියුණු ආයුධයකින් සිදු කළ පහර දීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 38 හැවිරිදි දෙදරු මවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නිවිතිගල පොලිස් වසමේ කලවාන පාර, දෑල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. පොලිසිය සඳහන් කළේ එම පහරදීමෙන් ඇගේ 18...

උපන් විගස සිඟිත්තෙක් මෙලොව හැර යයි! දරුවා ඝාතනය කළ බවට රෝහලට චෝදනා!

0
වවුනියාව මහ රෝහලේදී උපන් විගස බිළිඳෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා දෙමාපියන් හා ප්‍රදේශවාසීන් ඊයේ (21) සවස වවුනියාව මහ රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපස විරෝධතාවයක නිරත වුණා. වවුනියාව රෝහලේ ගර්භනි වාට්ටුවේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ල මත අදාළ දරුවා මියගිය බවටයි...

තණමල්විල සිද්ධියට පොලිස් වෙස් ගෙන දුරකථන ඇමතුම් දුන් අයෙක්ට වැඩ වරදී

0
තණමල්විල ජාතික පාසලේදී සමූහ දූෂණයට ලක් වූ දැරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් ලොක්කෙකු ලෙස පෙනී සිටිමින් දුරකතන ඇමතුම දුන් සිම් පතේ හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ...

දින 14කදී මාරක රිය අනතුරු 65ක්

0
මේ මාසයේ පසුගිය දින 14 තුළ මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 71 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ එම කාලය තුල මාරක රිය අනතුරු 65ක් සිදුව ඇති බවයි. වසරේ ගෙවුණු කාලය තුළ රිය අනතුරු දහතුන්දහස් පන්සිය හැත්තෑ දෙකක් සිදුව ඇති...

පාසල් යන බව කියා පැමිණ ගෙදරට හොරෙන් මිහින්තලේ ගිය 13 හැවිරිදි සිසුවියන් දෙදෙනා රවටා...

0
8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනෙක් රවටා බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනා මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි අවස්ථාවේදී සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පෙම්වතෙක් ඔවුන්ව...

රෝහලේ වරදින් උපාධිධාරී තරුණ කතකට දිවි අහිමි වෙයි! වෛද්‍යවරයෙක් ඇතුළු 4කට වැඩ වරදී!

0
මන්නාරම මහ රෝහලේදී කාන්තාවක් අධික ලෙස රුධිර වහනය වී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු ඇතුළු සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඊයේ (20) සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ මෙම සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචි...

බෑණා හා නැන්දම්මා අතර ආරවුල මරණයෙන් කෙළවර වෙයි

0
ඊයේ සවස් කාලයේ ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කර ඇති බවට ගලපිටමඩ පොලිසියට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත. මරණකාරිය වයස අවුරුදු 55 ක් වූ අතලවත්ත, ලෙවන්ගම...

පෙම් ආරවුල අවනඩුවක් වෙයි! 76 හැවිරිදි අනියම් පෙම්වතා පෙම්වතියගේ නිවසට ගිනි තබයි!

0
තම 76 හැවිරිදි අනියම් සැමියා නිවසට ගිනි තැබූ බව පවසමින් 61 හැවිරිදි කාන්තාවක් මීගහතැන්න පොලිසියට පැමිණිලි කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කරනවා. එලෙස පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ලිහිණියාව, මහ කළුපහන, මැල්ලමුකලාන පාරේ පදිංචි ගෝමරගේ දොන් නීතා ජයවර්ධන යන 61...

අයිස් ජාවාරම් කළ ආධුනික පී.සී. කොටු වෙයි

0
විදෙස් රටක සිටින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් පුවතක් ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා. නුවරඑළිය පොලිසියේ තනිකඩ භට නිවාසයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2590 ක් අඩංගු පැකට් 13 ක් සන්තකයේ තබාගෙන...

අලුත්ම බස් රථ 4ක් ගිනිගෙන විනාශ වෙයි! මිලියන 30කට අධික පාඩුවක්!

0
වෙන්නප්පුව ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබූ බස් රථ 04ක් ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වනවා. අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස් රථ 4ක් අද (20) අලුයම මෙලෙස ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ. වෙන්නප්පුව, වැව පාරේ...
statistics