මේ මාසයේ පසුගිය දින 14 තුළ මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 71 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ එම කාලය තුල මාරක රිය අනතුරු 65ක් සිදුව ඇති බවයි.

වසරේ ගෙවුණු කාලය තුළ රිය අනතුරු දහතුන්දහස් පන්සිය හැත්තෑ දෙකක් සිදුව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here