ඉදිරි මහ මැතිවරණයට අරුසු කච්චි තනියම
ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කරන බව, ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් කොළඹ ඊයේ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මහ මැතිවරණයෙන් පසු ගොඩනැගෙන්නේ නම් ඔවුන්...
යහපාලන සමයේ ගොනුකළ නඩුවට දිනදෙයි
පසුගිය යහපාලන රජය සමයේ ගොනු කෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට නොවැම්බර් 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කර තිබෙනවා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ...
ඉදිරි මාසවලදී අඛණ්ඩ තෙල් වෙළදපල අතිරික්තයක්
දුර්වල ඉල්ලුම සහ සැපයුම ඉහළ යාම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ තෙල් වෙළදපල අතිරික්තයක් වාර්තාවනු ඇතැයි ආර්ථික විෂ්ලේශකයන් මත පළ කරනවා.
එමගින් තෙල් මිල අඩුවනු ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.
අගෝස්තු 26 වනදා සිටම ලෝක වෙළදපලේ බොරතෙල් මිල පැවතියේ ඩොලර් 80 ට...
තවත් සුළි කුණාටුවක් චීනයට
චීනයේ ෂැංහයි නගරයට බලපෑ දෙවන සුළි කුණාටුවත් සමග එහි මාර්ග සහ නිවාස ජලයෙන් යටවී තිබෙනවා.
පැයට කිලෝමීටර 83ක වේගයෙන් හමා ආ පුලාසන් සුළි කුණාටුව හේතුවෙන් වැඩි බලපෑමක් ෆෙන්ග්ෂියන් ප්‍රදේශයට ඇතිව තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වසර 75කට පසු චීනයේ ෂැංහයි...
ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට
ඝාතනයකට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (19) මිදිගම, දිගරැද්ද හා හාත පැලෑන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මිදිගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඊයේ (19) මිදිගම පොලිස්...
කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ මධ්‍යස්ථානයක්
අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ.
වව්නියාව ප්‍රදේශයේ ඉදිකර ඇති එම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් 100 දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බව වාර්තා වේ.
ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි...
අද ඔබේ ලග්නයට අනුව සියල්ල මෙතනින් දැනගන්න..
🔴 මේෂ ලග්නය
ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ගමන් බිමන් බහුල වන අතර විනෝද ගමන් චාරිකා යෙදේ. ප්‍රීති සාද, උත්සව වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇතිවන අතර හදිසි ධනලාභ ද ලබයි. මුඛ රෝග, දන්ත රෝග මතුවේ.
ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
🔴 වෘෂභ ලග්නය
විනෝදජනක...
ටයිටැනික් නැව ගිළුණු රාත්‍රිය විඳින්න අවස්ථාවක්
ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසිහි ටයිටැනික් කෞතුකාගාරය මෑතක දී අපූරූ අංගයක් හඳුන්වා දී තිබෙනවා.
ටයිටැනික් නෞකාව ගිලී යන මොහොතේ අත්ලාන්තික් සාගරයේ ජලයෙහි සීතල කෙතරම්ද යන්න දැනගැනීමට මෙම කෞතුගාරයට පැමිණෙන අයට හැකියාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.
1912 අප්‍රේල් 15 වැනි දින...
හදිසි ගින්නක් නිසා කොට්ටාව පිවිසුම තාවකාලිකව වසා දමයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුවමාරුවෙන් ඇතුළු වීම තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
source :- t.ly/jTljN
නැව් අලුත්වැඩියා සදහා හම්බන්තොට වරාය තේරී පත් වෙයි
2024 වසර තුළ කෙටි සහ දිගු කාලීන අලුත්වැඩියා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට මෙතෙක් පැමිණ ඇති යාත්‍රා සංඛ්‍යාවෙහි පූර්ණ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
මේ වසර ජනවාරි සිට අගෝස්තු මස දක්වා යාත්‍රා 23ක් අලුත්වැඩියා සේවා ලබාගෙන ඇති බව සදහන්. හම්බන්තොට ජාත්‍යන්තර වරාය...














