
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුවමාරුවෙන් ඇතුළු වීම තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
source :- t.ly/jTljN









