
ආනයන කරනු ලබන්නේ කවර වාහනද සහ එම වාහන ගෙන්වන දිනයන් සම්බන්ධයෙන් මේ වන විටත් තීරණය කර තිබෙනවා.
නමුත් වාහන ආනයනයේදී අයකරන බදු සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරෙන බව වාර්තා වනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉදිරියේදී නිකුත් කරන බවයි.
source :- https://tinyurl.com/2mvt2e55








