Friday, April 17, 2026
Home Uncategorized

Uncategorized

මහනුවර – මහියංගනය මාර්ගය විවෘත කෙරේ

0
වසා දමා තිබූ මහනුවර - මහියංගනය මාර්ගය අද උදෑසන යළිත් විවෘත කර තිබෙනවා. කඩා වැටීමේ අවදානමක් ඇති ගල් පර්වත ඉවත් කරන තෙක් මහනුවර - මහියංගනය මාර්ගය ඊයේ සවස 6 සිට අද උදෑසන 6 දක්වා වසා තබන බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා...

වාහන ආනයනකරුවන්ට දැනුම්දීමක්

0
ආනයන කරනු ලබන්නේ කවර වාහනද සහ එම වාහන ගෙන්වන දිනයන් සම්බන්ධයෙන් මේ වන විටත් තීරණය කර තිබෙනවා. නමුත් වාහන ආනයනයේදී අයකරන බදු සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරෙන බව වාර්තා...

බලපත්‍ර සහිත ගිනිඅවි ජනවාරි 20ට පෙර භාරදෙන ලෙස දැනුම් දෙයි

0
මේ දක්වා භාරනොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලු බලපත්‍ර සහිත ගිනිඅවි 2025 ජනවාරි 20 වන දිනට පෙර භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටිනවා. සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබු සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම්...

ජනාධිපති අනුර කුමාර මීට මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණෙයි

0
ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා. සිය තුන්දින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ‍ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (17) රාත්‍රියේයි දිවයිනට පැමිණියේ. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, එරට ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා, උප ජනාධිපතිවරයා, විදේශ, මුදල් සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඉන්දීය...

අවුරුදු 82ක කාන්තාවකට ඇයගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහර දෙයි

0
ගොඩකවෙල - බිසෝකොටුව ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් වයස අවුරුදු 82ක කාන්තාවකට ඇයගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (15) ඝාතනය කර ඇති බව ගොඩකවෙල පොලිසිය පවසනවා. ඒ අනුව, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන...

අද උදෑසන රත්මලානේ වෙඩි තැබීමක්

0
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය අංගනයට අද (23) අළුයම් කාලයේදී දේපල සොරකම් කිරීමට ඇතුළු වූ පුද්ගලයින් පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරි යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තුවාල සිදු කර ඇති අතර, එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම සැකකරුවන්ට...

ඉතාලියේදී ලාංකික තරුණයෙක් මරුට

0
සිය විවාහ මංගල උත්සවයට මෙරටට පැමිණ නැවත රැකියාව සඳහා ඉතාලියට ගිය තරුණයෙකු ඉතාලියේ දී රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි අකිල ප්‍රනාන්දු නමැති තරුණයෙක්. ඔහු වසර ගණනක සිට ඉතාලියේ සේවය කර...

යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අදයි

0
අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 139 දෙනෙකුට සහ සෙසු නිලයන් 1273 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා. ඒ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුධ හමුදාධිපති ලු‍තිනන් ජෙනරල් විකුම් ලියනගේ නිර්දේශය මත ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අනුමැතියට...

පසුගිය දිනවලට සාපේක්ෂව අද රන් මිල පහළට

0
පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) දවසේ රන් මිල තරමක පහළ අගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 217,200.00ක් ලෙසයි. එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 199,100.00ක් ලෙසයි සටහන් වූයේ. source :- https://tinyurl.com/2udjekf6

මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වටලයි

0
ජාඇල, මුතුරාජවෙල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් ඊයේ (08)දින සුරාබදු කොමසාරිස් නිලධාරින් විසින් වටලා තිබෙනවා. බස්නාහිර පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් හා කොළඹ නගරය සුරාබදු අධිකාරී හා කොළඹ නගරය සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිගේ අධීක්ෂණය හා සහභාගිත්වයෙන් කොළඹ නගරය සුරාබදු...
statistics