Friday, April 17, 2026
Home Uncategorized

Uncategorized

අද ඔබේ ලග්නයට අනුව සියල්ල මෙතනින් දැනගන්න..

0
🔴 මේෂ ලග්නය ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ගමන් බිමන් බහුල වන අතර විනෝද ගමන් චාරිකා යෙදේ. ප්‍රීති සාද, උත්සව වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇතිවන අතර හදිසි ධනලාභ ද ලබයි. මුඛ රෝග, දන්ත රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: රතු 🔴 වෘෂභ ලග්නය විනෝදජනක...

යහපාලන සමයේ ගොනුකළ නඩුවට දිනදෙයි

0
පසුගිය යහපාලන රජය සමයේ ගොනු කෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට නොවැම්බර් 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කර තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ...

පසුගිය දිනවලට සාපේක්ෂව අද රන් මිල පහළට

0
පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) දවසේ රන් මිල තරමක පහළ අගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 217,200.00ක් ලෙසයි. එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 199,100.00ක් ලෙසයි සටහන් වූයේ. source :- https://tinyurl.com/2udjekf6

ඉදිරි මාසවලදී අඛණ්ඩ තෙල් වෙළදපල අතිරික්තයක්

0
දුර්වල ඉල්ලුම සහ සැපයුම ඉහළ යාම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ තෙල් වෙළදපල අතිරික්තයක් වාර්තාවනු ඇතැයි ආර්ථික විෂ්ලේශකයන් මත පළ කරනවා. එමගින් තෙල් මිල අඩුවනු ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ. අගෝස්තු 26 වනදා සිටම ලෝක වෙළදපලේ බොරතෙල් මිල පැවතියේ ඩොලර් 80 ට...

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

0
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 294.51ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.77ක් ලෙස පහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය...

ජනාධිපති අනුර කුමාර මීට මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණෙයි

0
ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා. සිය තුන්දින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ‍ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (17) රාත්‍රියේයි දිවයිනට පැමිණියේ. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, එරට ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා, උප ජනාධිපතිවරයා, විදේශ, මුදල් සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඉන්දීය...

වාහන ආනයනකරුවන්ට දැනුම්දීමක්

0
ආනයන කරනු ලබන්නේ කවර වාහනද සහ එම වාහන ගෙන්වන දිනයන් සම්බන්ධයෙන් මේ වන විටත් තීරණය කර තිබෙනවා. නමුත් වාහන ආනයනයේදී අයකරන බදු සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරෙන බව වාර්තා...

අද උදෑසන රත්මලානේ වෙඩි තැබීමක්

0
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය අංගනයට අද (23) අළුයම් කාලයේදී දේපල සොරකම් කිරීමට ඇතුළු වූ පුද්ගලයින් පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරි යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තුවාල සිදු කර ඇති අතර, එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම සැකකරුවන්ට...

ඉතාලියේදී ලාංකික තරුණයෙක් මරුට

0
සිය විවාහ මංගල උත්සවයට මෙරටට පැමිණ නැවත රැකියාව සඳහා ඉතාලියට ගිය තරුණයෙකු ඉතාලියේ දී රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි අකිල ප්‍රනාන්දු නමැති තරුණයෙක්. ඔහු වසර ගණනක සිට ඉතාලියේ සේවය කර...

මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වටලයි

0
ජාඇල, මුතුරාජවෙල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් ඊයේ (08)දින සුරාබදු කොමසාරිස් නිලධාරින් විසින් වටලා තිබෙනවා. බස්නාහිර පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් හා කොළඹ නගරය සුරාබදු අධිකාරී හා කොළඹ නගරය සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිගේ අධීක්ෂණය හා සහභාගිත්වයෙන් කොළඹ නගරය සුරාබදු...
statistics