
වසා දමා තිබූ මහනුවර – මහියංගනය මාර්ගය අද උදෑසන යළිත් විවෘත කර තිබෙනවා.
කඩා වැටීමේ අවදානමක් ඇති ගල් පර්වත ඉවත් කරන තෙක් මහනුවර – මහියංගනය මාර්ගය ඊයේ සවස 6 සිට අද උදෑසන 6 දක්වා වසා තබන බවයි මහනුවර දිස්ත්රික් ලේකම්වරයා පැවසුවේ.
පසුගිය 20 වැනිදා ද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය පස්වරු 6:00 සිට වසා දැමූ අතර, එය පසුව නැවත විවෘත කළා.

source :- https://tinyurl.com/4bnms8a6








