
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබාගත් කොළඹ වංචා විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු සුරාබදු, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උපාය දූතයෙකු යොදවා සිදුකළ වැටලීමකදී දෙමටගොඩ ගුවන් පාලම අසළදී සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියේ.
අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 02ක් පමණ වන අතර, අදාළ කොස්තාපල්වරයා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවෙකු බව සදහන්.

source :- https://tinyurl.com/j6mkwyxx







