අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල අඩු කරන බව මිල්කෝ සමාගම සඳහන් කරනවා.

ඒ අනුව, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 190කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 2585ක්.

ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 75කින් අඩු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 1050ක් බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

source :- t.ly/DcCuY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here