විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් අලෙවි කිරීමේ ජාවාරමක්
ඉන්දීය සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට ඊයේ (06) සමත්විය.
මහා පරිමාණයෙන් හයිද්‍රාබාද් නගරයේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවන් කිහිපදෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන...
ඉලොන් මස්ක්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තනතුරක්
දෙවන වරටත් තමන් ජයග්‍රහණය කළහොත් රජයේ කාර්යක්ෂමතා කොමිසමේ ප්‍රධානියා ලෙස ඉලොන් මස්ක් පත්කරන බවට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
මැතිවරණ ප්රචාරක රැලියකදී තම ආර්ථික දැක්ම ඉදිරිපත් කරන අතරතුරදියි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
තමා නැවත පත්වීමෙන් පසු ඇමෙරිකාවේ ආර්ථිකය...
බෝයිං ස්ටාර් ලයිනර් යානය අද පෘථිවියට
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිව් වතාවක් පමණ පෘථිවියට පැමිණීම ප්‍රමාද වූ බෝයිං ස්ටාර් ලයිනර් යානය අද (07) ගගනගාමීන් රහිතව පෘථිවියට පැමිණීමට නියමිතයි.
පැය හයක ගමනකින් පසු ස්ටාර්ලයිනර් පෘථිවි වායුගෝලයට නැවත ඇතුලුවන අතර, නිව් මෙක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීම පැරෂුට් මගින්...
බෝයිං ස්ටාර් ලයිනර් යානය අද පෘථිවියට
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිව් වතාවක් පමණ පෘථිවියට පැමිණීම ප්‍රමාද වූ බෝයිං ස්ටාර් ලයිනර් යානය අද (07) ගගනගාමීන් රහිතව පෘථිවියට පැමිණීමට නියමිතයි.
පැය හයක ගමනකින් පසු ස්ටාර්ලයිනර් පෘථිවි වායුගෝලයට නැවත ඇතුලුවන අතර, නිව් මෙක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීම පැරෂුට් මගින්...
යාගි සුළි කුණාටුව චීනයේ හයිනාන් වෙත
වසරේ ප්රබලතම කුණාටුවක් වන, යාගි සුළි කුණාටුව චීනයේ හයිනාන් වෙත කඩාවැදීමට නියමිතව තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, මේ හේතුවෙන් ජනප්‍රිය සංචාරක දූපතක් වන හයිනාන් හි පුද්ගලයන් ලක්ෂ 4ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බවයි.
පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස...
ඉතාලියේ නගරයක ක්‍රිකට් තහනම් වෙයි.
සිය නගරයේ සංස්කෘතික අගයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එහි බලධාරින් කටයුතු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මොන්ෆල්කෝන් හි 30,000කට වැඩි පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් තුනෙන් එකක් පමණ විදේශිකයන් වන බවත්...
වැඩිම බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයා මෙන්න..
ඉන්දියාවේ 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයන් අතර ප්‍රථම ස්ථානයට ෂාරුක් ඛාන් පත්ව ඇති බවත් ඔහු 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 92 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 310 ක පමණ...
කාන්තාවන් මුදලට විවාහ කරදීමේ ජාවාරමක්
පාකිස්තානය ඇතුළු විදෙස් රටවල පුද්ගලයන්ට දකුණු අප්‍රිකාවේ ව්‍යාපාර කටයුතු කිරීමේ අවස්ථාව සලසමින් කාන්තාවන් මුදලට ව්‍යාජ ලෙස විවාහ කරදීමේ ජාවාරමක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හෙළි කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ නැඟෙනහිරින් පිහිටි ලිම්පොපෝ ප්‍රාන්තයේ දිළිඳු කාන්තාවන් මේ...
වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුගේ පියා අත්අඩංගුවට
ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට චෝදනා ලැබූ 14 හැවිරිදි පිරිමි දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, අත්අඩංගුවට ගත් 54 හැවිරිදි කොලින් ග්‍රේට මනුෂ්‍ය ඝාතන චෝදනා සහ ළමයින්ට කෲරකම් කිරීම යන චෝදනා...
ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවට
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවට ගොස් තිබෙනවා.
ඔහු, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මෙම මාසයේදී ඉල්ලා අස්වන බවට නිවේදනය කර ඇති අතර, ඔහුගේ...













