Monday, April 20, 2026

ව්‍යාපාරික පුවත්

පසුගිය දිනවලට සාපේක්ෂව අද රන් මිල තව තවත් පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (10) දවසේ රන් මිල තරමක ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 216,300.00ක් ලෙසයි. එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 198,300.00ක් ලෙසයි සටහන් වූයේ. source :- https://shorturl.at/tkn2o

ත්‍රීරෝද රථ රියදුරන් අඩු කළ ගාස්තුව ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් අඩු කරන ලද ත්‍රීරෝද රථ ගාස්තුව අපහසුවෙන් හෝ ක්‍රියාත්මක කරන බව ත්‍රීරෝද රථ රියදුරන් පවසනවා. පසුගියදා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ සදහා දෙවන කිලෝමීටරයේ සිට...

ලොකු ළුෑණු ගැටළුව

දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය හිමි ව ඇත්තේ, අතරමැදියන්ට සහ ව්‍යාපාරිකයින්ට බවට ගොවීන් චෝදනා කරනවා. දේශීය ලොකු ළුෑණු ගොවියාගේ අස්වනු සදහා සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් ආනයනික ළුෑණු සඳහා රුපියල්...

පසුගිය දිනවලට සාපේක්ෂව අද රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) දවසේ රන් මිල තරමක පහළ අගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 217,200.00ක් ලෙසයි. එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 199,100.00ක් ලෙසයි සටහන් වූයේ. source :- https://tinyurl.com/2udjekf6

දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.58ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.62ක් ලෙස වාර්තා වී...

පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇත

පසුගියදා බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩු වුවද මේ වනවිට එම මිලට දිවයිනේ බොහෝ ස්ථානවල බිත්තර මිලදී ගැනීමට නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා. ඒ අනුව, රුපියල් 20ත් 30ත් අතර මිලක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ...

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 6.46කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,171.10ක් ලෙසයි. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 4.93කින් ඉහළ ගොස් ඒකක 3595.73ක් ලෙස දැක්වුණා. දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන...

මෙම සතියට අදාල මිල පරාසයන් නිකුත් කෙරේ

සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සුදු සීනි 1kg අලෙවි කළ හැකි මිල පරාසය වන්නේ රුපියල් 237 ක්, 269 ත් අතර මිලකටයි. තිරිඟු පිටි1kg රුපියල්...

දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයට හිමි වූ තැන

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 289.25ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ...

බිත්තරයට පාලන මිලක් ඉල්ලයි

වෙළෙඳපොළේ යළිත් වරක් ඉහළ යමින් පවතින බිත්තර මිල පාලනය කිරීමට රජය විසින් පාලන මිලක් පැනවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය පවසනවා. එසේ නොමැති වුවහොත් යළිත් වරක් පාලනයකින් තොරව බිත්තර මිල ඉහළ යා හැකි බවයි එම අධිකාරිය සදහන් කළේ. පසුගිය දිනවල...
statistics