ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.58ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.62ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 289.25 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.296.75 ලෙස සටහන්ව තිබුණා.

source :- https://tinyurl.com/hhn5ywwp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here