ටික්ටොක් පෙන්වා මුදල් ගැරූ කාන්තාවන්
යාපනයේ සිට ස්විස්ටර්ලන්තයට ගොස් එහි පුරවැසිභාවය ලබා ගෙන සිටින 53 හැවිරිදි ද්‍රවිඩ පුද්ගලයෙක් රවටා රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචනිකව ලබාගත් යාපනයේ කාන්තාවන් තුන්දෙනෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාවන් තුන්දෙනා වයස අවුරුදු 23ක තරුණියක් යොදාගෙන සකස් කළ ටික්ටොක් වීඩියෝවක්...
විශාල පිරිසක් බලාසිටිය විභාගයක ප්‍රතිඵල අද නිකුත් කරයි..
විදෙස් රටවල රැකියා සඳහා යන මෙරට තරුණ තරුණියන් ගෙන් බොහෝ දෙනෙක් ඉතාමත් උනන්දුවෙන් යන රටක් බවට මේ වන විට කොරියාව පත්ව තිබෙනවා.
ඊට හේතුව නම් එරටේ රැකියා කරන මෙරට තරුණ තරුණියන්ට ඉහළ වැටුපක් හිමි වීමයි.
මෙවන් තත්ත්වයක් තුළ ලංකාවේ බොහෝ දෙනෙක්...
ඖෂධ මාෆියාව ගැන රවි කුමුදේශ්ගෙන් හෙලිදරව්වක්
ලංකාවේ ලොකුම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව බවත් සමාගම් සමඟ එකතු වී සෞඛ්‍ය ලේකම්ගේ තීරණ වෙනස් කරන තරමට මෙම මාෆියාව ලොකු වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.
ඔහු අද (09) මාධ්‍ය වෙත...
එක්ස්ප්‍රස් පර්ල් නැවේ කට උත්තර වල පිටපත් අධිකරණයට
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව එම නෞකාවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබෙන කට උත්තර වල පිටපත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
අදාළ නෞකා අනතුර හේතුවෙන් පීඩාවට...
බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක්
වයඹ සහ ඊට යාබද බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරමින් අද ඉන්දියාවේ ඔඩීෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතයි.
ඒ හේතුවෙන් උතුරු අක්ෂාංශ 13ත් විස්සත්,...
බිලියන 15ක මත්ද්‍රව්‍ය නාවික හමුදාව භාරයට
වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
ජනවාරි පළමු වනදා සිට ඊයේ (08) දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 15,491ක...
මාස අටක කාලය තුළ සංචාරක ආදායම ඩොලර් බිලියන 2.16ක්
වසරේ මාස අටක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා.
එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
එමෙන්ම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස...
පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්..
පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු රළ පහරට හසුව අතුරුදන්ව ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.
අතුරුදන් වූ තරුණයා මිතුරන් පස්දෙනෙකු සමඟින් පානදුර ළමා උද්‍යානය අසළ දිය නාමින් සිටියදී...
දිවයින පුරා අද සිට වැසි තත්ත්වයේ වෙනසක්..
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (09) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...
දළදා මාලිගාවේදී ඡායාරූප ගත් යුවල පොලිසියට කැඳවයි
පසුගිය දිනෙක විවාහ ගිවිස ගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ එහි තිබෙන සම්ප්‍රදායන් බිඳ දමමින් ඡායාරූප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බස්නායක නිළමේවරුන්ගේ සංගමයද විරෝධය පළ කරන අතර, ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ...














