මෙවර උසස් පෙළ විභාගයට දින නියම වෙයි
මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එමෙන්ම අනිද්දා පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.
කොළඹ...
පියෙකු තම දියණිය ගැබිනියක් කිරීමේ සිද්ධියක්…
54 හැවිරිදි පියෙකු විසින් තම 23 හැවිරිදි දියණිය මාස හතරක ගැබිනියක් කිරීමේ සිද්ධියක් යාපනයේ ඉනුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මුලින්ම ඇයව බියගන්වා බලහත්කාරයෙන් දූෂණය කර ඇති අතර ඉන් පසුව කාලයක් පුරාම මෙම පියා බිරිදට හොරෙන් සිය දියණිය සමග අඹු සැමියන් ලෙස...
ග්‍රන්ථ රැසක් රචනා කළ මහාචාර්ය රෝලන්ඩ් අබේපාල අභාවප්‍රාප්ත වෙයි
මනෝවිද්‍යාව, උපදේශනය, හා නාට්‍යකරණය පිළිබඳ ග්‍රන්ථ රැසක් රචනා කළ මහාචාර්ය රෝලන්ඩ් අබේපාල අභාවප්‍රාප්ත වී තිබෙනවා..
ඔහු අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ලාංකික සිසු ප්‍රජාවට නොමදව තම දැනුම බෙදා දුන් විද්වතෙක්.
මෙතුමා කලක් පුරාවට කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂඨ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.
ඔහුගේ දේහය...
රැකවරණ මධ්‍යස්ථානවලදී දරුවන් 400 කට වැඩි පිරිසක් අපයෝජනයට
මැලේසියාවේදී අපයෝජනයට ලක්වූ බාලවයස්කරුවන් හාරසිය දෙදෙනෙකු එරට පොලිසිය විසින් මුදාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එම වාර්තා සඳහන් කර සිටියේ ළමා නිවාස 20ක සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මෙම දරුවන් මුදාගෙන ඇති බවය.
මෙම අපයෝජන සම්බන්ධයෙන් ඒවායේ භාරකරුවන් ඇතුළු සැකකරුවන්...
වසන්තගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පිනී කේ සුජීවාගේ ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් එකොළොස් දෙනෙක් සහ එක්සැකකාරියක් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙවිත් තිබෙනවා.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමකට පසුගියදා සහභාගී වූ...
පිළිකා මර්දන එන්නත් ඇතුළු ඖෂධ තොගයක් හසුවෙයි
පිළිකා මර්දන එන්නත් ඇතුළු ඖෂධ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ බැංගලෝර් සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධි ලෙස මෙරට රැගෙනවිත් ඇති...
ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වෙනසක් වුණොත්?…
ජනාධිපතිවරණය ළංවෙත්ම, මෙරට 'ඩොලර් බැඳුම්කරහිමියන්' දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස වේගවත්වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරයි.
එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නායකත්වයේ වෙනසක්, අවසන් අදියරේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අසාර්ථක වීම කෙරෙහි...
වනජීවී අපරාධයක් සඳහා පැනවූ ඉහළම දඩය නියම කෙරේ
යාල වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක දඩයක් නියම කර තිබේ.
එම මුදල අමෙරිකානු ඩොලර් 200,000කට සමාන වෙයි.
නීතිවිරෝධී ලෙස කෘමීන්...
දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
ගාල්ල, රත්ගම ප්‍රදේශයේ විජේරත්න මාවත හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
source :- https://tinyurl.com/e9bp3f4c
ජංගම දුරකථනයක් වෙලේ සුදාගේ කුටියෙන් මතුවෙයි
විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (12) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක 38 සිරමැදිරිය තුල හදිසි සෝදීසි කිරිමක් සිදුකර තිබෙනවා.
එහිදී ජි.ඩබි. සමන්ත කුමාර නෙහොත් වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන පන්නයේ...














