Tuesday, April 28, 2026

දේශීය පුවත්

මහියංගනයේදී බිහිසුණු අනතුරක්

මහියංගනය බදුල්ල පාරේ මහියංගනය පන්සල අසලදී අද (14) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. එහිදී ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. ත්‍රීරෝද රථයේ රියදුරා ඇතුළු එහි ගමන් ගත් තිදෙනාගේ තත්ත්වය...

බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර කවුළු ලබන 20 වැනිදා වැසෙයි

ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් මුදාහැරීමට සිදුවන බැවින් බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුලු ලබන 20 වනදා වසා තැබෙන බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එල්.ඒ. කළුආරච්චි සඳහන් කළේ එදිනට ආදායම් බලපත්‍ර ලබාගත...

ජනාධිපතිවරණය වෙනුවෙන් සුරාසැල් වැසෙයි

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි පවසන්නේ. source :- https://tinyurl.com/2h4ca464

නවීන කැබ් රථයක් මාව­නැල්ලේදී අනතුරට පත් වෙයි

නවීන කැබ් රථයක් මාව­නැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ලයේ යකඩ ගේට්ටු­ව කඩා­ගෙන ගොස් ආස­න්නයේ තිබූ වෛද්‍ය රසා­ය­නා­ගා­ර­ය­කට කඩාවැදී අන­තු­රට පත්ව තිබෙනවා. අන­තු­රින් වෛද්‍ය රසා­ය­නා­ගා­රයේ ඉදි­රි­පස කොට­සට දැඩි හානි සිදුව අති බව වාර්තා වනවා. මේ හේතුවෙන් කැබ් රථ­යටත් බරපතල හානි සිදුව තිබෙන බවයි...

ඩොලර් බිලියන 12.6ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවක්

ස්වෛරී බැඳුම්කර හිමියන් සහ මෙරට රජයේ නිලධාරීන් අතර තුන්වන වටයේ සාකච්ඡාව ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව බ්ලූම්බර්ග් සඟරාව ප්‍රකාශ කළා. මේ යටතේ ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි. මීට අදාළ සාකච්ඡාවක් ජූලි මාසයේදී ද පැවැත්වී තිබුණා. source :- t.ly/OoQtS

වාහන ආනයනයට අවසර ලබා දීම මීට පෙර කල යුතු දෙයක්

වාහන ආනයනයට අවසර ලබා දීම මීට පෙර කල යුතු දෙයක් බවත් එය මේ අවස්ථාවේ සිදු කිරීම දේශපාලන වශයෙන් ඡන්ද වාසියක් ලබා ගැනීම බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති, සම්පත් මෙරෙන්චිගේ පවසනවා. මෙය නිසි ආකාරයේ සිදු කරන්නටනම් නව රජයක් පත් වු...

ප්‍රපාතයකට ටිපර් රථයක් පෙරලෙයි

ගල් කුඩු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. අනතුරින් එම ටිපර් රථයේ රියදුරා බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පවසන්නේ. මෙම අනතුර අද (14) දින උදැසන 08 ට පමණ...

2025 වසරේ පාසල් වාරය ආරම්භ කරන දිනය මෙන්න

ලබන වසර සඳහා නව පාසල් වාරය ජනවාරි මස 20 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා. කොළඹ අද (14) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ඔහු කියා සිටියේ මේ වසරේ තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන වසරේ ජනවාරි මස...

උද්දිකගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් අධිකාරී ඇප මත මුදා හැරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අද (13) ඇප මත මුදා හැරියා. ඒ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී සැකකරු...

2025 පෙබරවාරි මසදී සියළුම වාහන ආනයන සීමා ඉවත් කරයි

2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන තහනම සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා. විදේශ විනිමය සංචිතවල සැලකිය යුතු වර්ධනය සහ රුපියල ශක්තිමත් වීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත්...
statistics