ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් මුදාහැරීමට සිදුවන බැවින් බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුලු ලබන 20 වනදා වසා තැබෙන බව බස්නාහිර පළාත් සභාව පවසනවා.

එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එල්.ඒ. කළුආරච්චි සඳහන් කළේ එදිනට ආදායම් බලපත්‍ර ලබාගත යුතු වාහන සඳහා ජනාධිපතිවරණයෙන් පසු දඩ මුදලකින් තොරව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

source :- t.ly/Z_Ni4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here