ලබන වසර සඳහා නව පාසල් වාරය ජනවාරි මස 20 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.

කොළඹ අද (14) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔහු කියා සිටියේ මේ වසරේ තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන වසරේ ජනවාරි මස 20 වනදායින් ආරම්භ කිරීමට නියමිත බවයි.

source :- t.ly/9_Mrm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here